මේ සින්දුවෙ තේරුම මොකක්ද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,100
    113
    Mother Earth
    ඇත්තම කිව්වොත් මේ සින්දුව තමයි මම පොඩි කාලෙ ඉඳලම ආසම සින්දුව. මම ආසම සිංහල සින්දුව කිව්වොත් තවත් නිවැරදියි. ඒත් මේකෙ තේරුම දන්නෙ නෑ. :) අපේ පැත්තෙ දෙල් ගහක් තියෙනවා පාර අයිනෙ. ඒ ගහ දැක්ක ගමන් මේ සින්දුව තමයි මතක් වෙන්නෙ.

    පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
    අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
    අත්තෙං අත්තට මාරු වෙනා
    කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
    මහ මුහුදේ බැස දිය නානා
    මහ මුහුදේ බැස දිය නානා
    මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
    මුහුණ පිරූ යස සිනා මකා නුඹ
    මුහුණ වසන් කල කරුණ කිමා
    මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
    මුහුණ බලාපන් මෙන්න මෙමා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    මේක තමා ප්‍රස්තුතය.
    FB_IMG_1700326484991.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇත්තම කිව්වොත් මේ සින්දුව තමයි මම පොඩි කාලෙ ඉඳලම ආසම සින්දුව. මම ආසම සිංහල සින්දුව කිව්වොත් තවත් නිවැරදියි. ඒත් මේකෙ තේරුම දන්නෙ නෑ. :) අපේ පැත්තෙ දෙල් ගහක් තියෙනවා පාර අයිනෙ. ඒ ගහ දැක්ක ගමන් මේ සින්දුව තමයි මතක් වෙන්නෙ.

    පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
    අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
    අත්තෙං අත්තට මාරු වෙනා
    කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
    මහ මුහුදේ බැස දිය නානා
    මහ මුහුදේ බැස දිය නානා
    මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
    මුහුණ පිරූ යස සිනා මකා නුඹ
    මුහුණ වසන් කල කරුණ කිමා
    මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
    මුහුණ බලාපන් මෙන්න මෙමා

    :confused: mehema thibbe

    This song is about a narcissistic man with toxic masculinity who met an independent woman and think he has the right of judging her actions. Then he went an extra step to propose to her thinking he already owns her like a property.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    තේරුම දන්නෑ හැබැයි මේක locrian mode එකෙන් මෙලඩිය කොම්පෝස් කරපු සිංහල සින්දු කීපයෙන් එකක්. කීපයක් කියන්නෙ තව වැඩිම උනොත් එකක් දෙකක් ඇති. මොකක් හරි හේතුවකට අහන්න ආස හිතෙනව, ටෙන්ෂන් එකක් තියෙනව ඒකෙ.
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඔය කාලෙ තව ඇහුණා
    * නොදුටු විලාසේ ඇයි මගහැර යන්නේ - සිතට මගේ නෑ වාවන්නෙ
    * ඉවසිල්ලක් නෑ දකින තුරා
    උපාලි කන්නන්ගරගේ සින්දු නේ..
     
    • Like
    Reactions: NRTG and S_M_S

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    oka ohoma melody ekakata ohoma nata nata ohoma fast kiyana magulak newei lu!

    Lional Ranwala (or eyaage puthaa) ehema kiwwa dawasak TV program ekaka issara.
    (oka mokakhari parana deyak... "nuurthi"? e wage mokakhari wachanayak kiwwa mata mathaka naha).

    so oka sindu liyana ekek liyapu lyrics ekakuth neweine e kiyanne. oka kohen hari hoyaagena, melody ekak daala sinduwak karala..?..
    un tharahin kathaakare e gana.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මමත් සෑහෙනන තේරුම් ගන්න ට්‍රයි කරපු සිංදුවක් මේක... මටත් හරියට තේරෙන්නෙ නෑ මොන මඟුලක් කියනවද කියල...

    මට හිතෙන්නෙ, යකෙක් වගේ ගෑණියෙකුට ලවු කරන පිරිමියෙක් කියන සිංදුවක් වගේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    මමත් සෑහෙනන තේරුම් ගන්න ට්‍රයි කරපු සිංදුවක් මේක... මටත් හරියට තේරෙන්නෙ නෑ මොන මඟුලක් කියනවද කියල...

    මට හිතෙන්නෙ, යකෙක් වගේ ගෑණියෙකුට ලවු කරන පිරිමියෙක් කියන සිංදුවක් වගේ...
    මම දෙල් කන්න පට්ටම ආස හින්දා මේ සින්දුවටත් ගොඩක් ආසයි. එච්චරයි :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පාරට කිට්ටුව ටැප් එක අයිනේ
    රට වටිනා ලිය දත් මදිනා
    අතේ තිබුණ සුදු සිග්නල් බුරුසුව
    හක්කෙන් හක්කට මාරු වෙනා //