මේ සින්දුව අහල තියෙද?

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ සින්දුව අහල තියෙද?

    මචන්ල මේ සින්දුව අහල තියෙද බන්.චන්දන ලියනආරච්චි වගේ තමා මතක.පොඩ්ඩක් අහල බලල සින්දුව දන්නවද කියල.මියුසික් එක විතරයි මතක :( :(
    http://www.mediafire.com/file/wxhs3sjhng9a7hp/Chandana/file
     
    • Like
    Reactions: Banned!

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තව පොඩ්ඩක් මතක් කරල වචණ එහෙම කිව්වොත් හොයාගන්න පුලුවන්..

    දෙවොලේ.... ඔබ සමුගෙන යා...දෝ.....
    ******.....***********..***********
    ********..**********.*************...
    මාතින් වරදක් උනීදෝ.....//

    මේ වගේ තමා මචං මතක, වචන සමහර එව්ව වරදි අති
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙවොලේ.... ඔබ සමුගෙන යා...දෝ.....
    ******.....***********..***********
    ********..**********.*************...
    මාතින් වරදක් උනීදෝ.....//

    මේ වගේ තමා මචං මතක, වචන සමහර එව්ව වරදි අති

    ට්‍රයි එකක් දෙන්නම්..මියුසික් පටන් ගන්න විදියත් තිබ්බ නම් ලේසියි.