මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    යුද්දෙ කාලෙ නිතරම ටීවි එකේ ගිය සින්දුවක්. කාලෙකට පස්සෙ අහම්බෙන් සෙට් උනා ආයෙත්.

    තමන් ලග හොදට හිටිය එකාගෙ කකුලබට්ටට යද්දි, හෙඩ්ෂොට් වැදිලා මොලකෑලි එලියට ඉද්දි, ඉස්සරහට අඩිය තියන්න ලොකු ගැම්මක් තියෙන්න ඕන. උන් කරපු දේවල් සල්ලි වලින් මනින්න බෑ.

    ඒකට දැන් SF,Commando එකෙත් ඉන්නෙ ටික්ටොක් එකේ අඩන පොන්නයො. මගෙ FB අකවුන්ට් එකේ 2015නුත් පස්සෙ ආමි එකට ගිය උන් දෙතුන් දෙනෙක් ඉන්නවා , කැමා ඇදන් ඉන්න කෙල්ලෙක් එහෙම දැක්කොත් පටන් ගන්නවා හෑලි ලියන්න ඔය ඇදුම අදින්න අපි කාපු කට්ටක් කියලා. යුද්දෙ කාලෙ ආමි එකේ ඉදලා පස්සෙ retired වෙච්ච උන් ඕවට haha රිඇක්ට් දාගෙන යනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    රණවිරු ගාය තාම සනීප වුනේ නැත්තං මේවා බලපල්ලා

    • Like
    Reactions: ndod1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113

    යුද්දෙ කාලෙ නිතරම ටීවි එකේ ගිය සින්දුවක්. කාලෙකට පස්සෙ අහම්බෙන් සෙට් උනා ආයෙත්.

    තමන් ලග හොදට හිටිය එකාගෙ කකුලබට්ටට යද්දි, හෙඩ්ෂොට් වැදිලා මොලකෑලි එලියට ඉද්දි, ඉස්සරහට අඩිය තියන්න ලොකු ගැම්මක් තියෙන්න ඕන. උන් කරපු දේවල් සල්ලි වලින් මනින්න බෑ.

    ඒකට දැන් SF,Commando එකෙත් ඉන්නෙ ටික්ටොක් එකේ අඩන පොන්නයො. මගෙ FB අකවුන්ට් එකේ 2015නුත් පස්සෙ ආමි එකට ගිය උන් දෙතුන් දෙනෙක් ඉන්නවා , කැමා ඇදන් ඉන්න කෙල්ලෙක් එහෙම දැක්කොත් පටන් ගන්නවා හෑලි ලියන්න ඔය ඇදුම අදින්න අපි කාපු කට්ටක් කියලා. යුද්දෙ කාලෙ ආමි එකේ ඉදලා පස්සෙ retired වෙච්ච උන් ඕවට haha රිඇක්ට් දාගෙන යනවා.

    Oya tiyenne umbey yati hithe tiyena hamuda kaarayekgen pukey araganna tiyena aasawa.

    langama camp ekata gihin gettuwen puka athulata daagena hitapan 🤭 🤭
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    20-12 pass nugath ponnyo. oya wage sindu haduwe modayo form karala yuddeta yaawnna. mole thiyena ekek yuddeta yanne na . yuddeta giyapu kari modayo tika dn innwa atha paya nathuwa. hugak eun marila. smhra un yuddeta yanakota unge ganu gamatama jangiya galawanawa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    මොරාල් එක තමයි ඉතින්
    නැත්නන් මොකො සල්ලි වලට ගියා කියලද, වැඩිම උනොත් 75000ක් හම්බෙන්නැති ඒ කාලෙ, ඔක්කොම දීමනා එක්ක

    රණවිරු ගාය තාම සනීප වුනේ නැත්තං මේවා බලපල්ලා

    හරි වැරැද්ද බලල වැඩ කරන්න වෙන විදියට ආමි හදන්නෙ නෑ ලෝකෙ කොහෙවත්
    ඕඩර් එක ෆලො කරන්න ට්‍රේනින් එක දෙන්නෙ, ඔලුව හදන්නෙ

    එකයි සිවිල් වැඩ වලට ආමි ගාවගන්නෙ නැත්තෙ හරි හමන් රටවල්

    මට නම් සෙට් වෙන්නේ නැහැ , අලුත් සින්දුවක් නෙමේද ඕක

    this good

    20-12 pass nugath ponnyo. oya wage sindu haduwe modayo form karala yuddeta yaawnna. mole thiyena ekek yuddeta yanne na . yuddeta giyapu kari modayo tika dn innwa atha paya nathuwa. hugak eun marila. smhra un yuddeta yanakota unge ganu gamatama jangiya galawanawa.

    මොලෙ නැති එවුන් උඩ තැන් වලට යැව්වොත්, මොලෙ තිබ්බත් නැතත් හැමොටම යුද්දෙට යන්න වෙනව
    යුක්‍රෙන් පෙන්නෙ නැද්ද දැන්
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මොරාල් එක තමයි ඉතින්
    නැත්නන් මොකො සල්ලි වලට ගියා කියලද, වැඩිම උනොත් 75000ක් හම්බෙන්නැති ඒ කාලෙ, ඔක්කොම දීමනා එක්ක

    හරි වැරැද්ද බලල වැඩ කරන්න වෙන විදියට ආමි හදන්නෙ නෑ ලෝකෙ කොහෙවත්
    ඕඩර් එක ෆලො කරන්න ට්‍රේනින් එක දෙන්නෙ, ඔලුව හදන්නෙ

    එකයි සිවිල් වැඩ වලට ආමි ගාවගන්නෙ නැත්තෙ හරි හමන් රටවල්

    this good

    මොලෙ නැති එවුන් උඩ තැන් වලට යැව්වොත්, මොලෙ තිබ්බත් නැතත් හැමොටම යුද්දෙට යන්න වෙනව
    යුක්‍රෙන් පෙන්නෙ නැද්ද දැන්
    අපි නම් dubai වලට ගිහින් සරණාගත visa අප්ලය් කරනවා හොද western රටක් බලලා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    යුද්දෙ කියන්නෙ සමරන්න ඕන එකක් නෙමේ බන්
    මතක් කරන්න වත් ඕන නෑ
    ඔය යුද්ද කරපු උන්ව ඉන්ටවිව් කර කර යන යූ ටියුබ් කාරයොන්වත් බෑන් කරන්න ඕන
    වෙන්න ඕන යුද්දෙ කරල ආබාදිත උන උන්ව හරියට බලාගන්න එකයි, අනික් උන්ට හරියට පඩි දීමනා දෙන එකයි.
    ඕක කතා කරන්න කරන්න වෙන්නෙ තුවාලෙ පෑරෙන එක

    කොහොමත් යුද්දෙ කියන්නෙ දේශපාලක පකයින් උන්ගෙ තාවකාලික වාසි වෙනුවෙන් ඇති කරපු තත්වයක්
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    බේත් ටිකක් ගනින්.. උඹට ලෙඩක් :growl:

    යුද්දෙ කියන්නෙ සමරන්න ඕන එකක් නෙමේ බන්
    මතක් කරන්න වත් ඕන නෑ
    ඔය යුද්ද කරපු උන්ව ඉන්ටවිව් කර කර යන යූ ටියුබ් කාරයොන්වත් බෑන් කරන්න ඕන
    වෙන්න ඕන යුද්දෙ කරල ආබාදිත උන උන්ව හරියට බලාගන්න එකයි, අනික් උන්ට හරියට පඩි දීමනා දෙන එකයි.
    ඕක කතා කරන්න කරන්න වෙන්නෙ තුවාලෙ පෑරෙන එක

    කොහොමත් යුද්දෙ කියන්නෙ දේශපාලක පකයින් උන්ගෙ තාවකාලික වාසි වෙනුවෙන් ඇති කරපු තත්වයක්
    කට ඇරහන් මචන්. කටේ රත්තරන් දාන්න ඕන කතාව!:yes:
    ------ Post added on Apr 16, 2024 at 11:38 AM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබෙ අයියද මල්ලිද ඕකට ගියෙ
    අහපු එකට උත්තර දියන්..උබට පුලුවන්ද උන්ගෙ interview එකේ ගිහින් ඇඹරෙන් නැතුව කෙළින් හිටගන්නවත්?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Oya tiyenne umbey yati hithe tiyena hamuda kaarayekgen pukey araganna tiyena aasawa.

    langama camp ekata gihin gettuwen puka athulata daagena hitapan 🤭 🤭
    😅😅👇
    හමෝහ්
    මට කෙල්ලෙක් කීවා එයාගෙ අක්ක බැදලා ඉන්න එකා හමුදාවෙ, ඒකෙ සින් අක්කට කියනවලු,
    මට ආමි යන්න එපා කීවා, සුදු කොල්ලොන්ට ලොක්කො පුක්ෂනය කරනවා කියලා, යන උන්ට ෆෝන් එහෙම අරන්දෙනවලූ හැබැයි
    මොහොක්මි
    මහනුවර සිට ආමි
    දැඩිව රනවිරුගායෙන් පෙලුනෙමි
     
    • Haha
    Reactions: tharakaf