කෙල්ලො හමුදාවට ගියාම

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කෙරී කොලේජ් එක හරියේ හමුදා සෙට්ල්මන්ට් එකක් තියෙනවා
    පට්ට army කැලි ටිකක් ඉන්නවා කොයි වෙලේ බැලුවත් එන්ට්‍රන්ස් එක ගාව
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හමෝහ්
    මට කෙල්ලෙක් කීවා එයාගෙ අක්ක බැදලා ඉන්න එකා හමුදාවෙ, ඒකෙ සින් අක්කට කියනවලු,
    මට ආමි යන්න එපා කීවා, සුදු කොල්ලොන්ට ලොක්කො පුක්ෂනය කරනවා කියලා, යන උන්ට ෆෝන් එහෙම අරන්දෙනවලූ හැබැයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හමෝහ්
    මට කෙල්ලෙක් කීවා එයාගෙ අක්ක බැදලා ඉන්න එකා හමුදාවෙ, ඒකෙ සින් අක්කට කියනවලු,
    මට ආමි යන්න එපා කීවා, සුදු කොල්ලොන්ට ලොක්කො පුක්ෂනය කරනවා කියලා, යන උන්ට ෆෝන් එහෙම අරන්දෙනවලූ හැබැයි


    kollanata seen eka wenawa kiyala ahala thiyenawa.
    kellanta tikak amarui. habai kawuru hari balen redda issuwoth eka ithin ekige awasa.
    police unath ehemai.
     
    • Like
    Reactions: Sea1men

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පොලිසියට යන ගෑනුන්ටත් එහෙම තමයි බං.
    ලොකු එව්වගෙන් කන්න ම ඕන. නැත්නම් ඉන්න බෑ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,190
    9,086
    113
    එහෙම නෑ බං.
    ඉස්කෝලේ කාලේ ඉදලා මාත් එක්ක හිටපු කොල්ලෝ හෙන සෙට් එකක් හමුදාවේ ඉන්නවා. උන් අපිත් එක්ක ඕනෙ මගුලක් කියනවා. ඔහොම දේවල් වෙන්නෙ නෑ. ඕනෙ ෆීල්ඩ් එකක ඉතිං දෙන එකී දෙනවා, දෙන්නෙ නැති එකී දෙන්නෙ නෑ.
    මුන් මේ වැල කතාවකට ටොපික් එකක් හොයන ගමන්..උඹ ආතල් කඩන්න එපා උන්ගේ..:P
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    danna widihata jangel akade ganna puluwan uparima fun gannawa.ita passa itin un kamattanmai atal danna .awa itin kawadawath dana ganna wanna na.mamath air force hitiya a nisa dannawa
    Ade umba other ranks da officer da ban hitiye?
    Rank eka mokakda? Umbath fun gattada? Wadiyen ma fun ganne officer lada other ranks da?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය සමහර එවුන් කියන තරම් දෙයක් නම් තියෙන්න විදිහක් නෑ බන්. ඔය කතාවම පංසල්, පල්ලි, කැම්පස් වලට සම්බන්ධ කරලත් කියනවා. සමහර එවුන් වෙන එකෙක් කියපු දෙයක් අහලා තමන් දැක්කා වගේ කියනවා. ඒ දේවල් වල තාරබර ඇරලා ගන්න ඕනි. ඇත්තටම ඔය වගේ දේවල් කොහෙත් තියෙනවා. සමහර කැම්පස් කෙල්ලෝ එහෙම හයි ක්ලාස් ගන්න ටියුට එක්කලා කරන කරන දේවල් වගේ තමයි. එහෙමයි කියලා හැම කෙල්ලම ඒ ගොඩට දාල මනින්න බෑ වගේ තමයි. ගොඩක් උන් නොකියා කියන්නේ හමුදාව ඇතුළේ කෙල්ලෝ රේප් වෙනවා කියන එක. ඒ විදිහට බැලුවොත්, අගතියට පත් එක කෙල්ලෙක් හොයා ගත්තම සමහර ෆොරින් එන්ජිඕ කාරයින්ට හොදටම ඇති. වෙන චෝදනා ඕනි වෙන එකක් නෑ.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Issara loku scene ekak giya podi rank army eunta kolu scene ekak wela ekek wedi tiyala marapu ekak... Naduwakuth giya... 2000 mula hariye

    Army eke eungen kanna asa civil kello sahenna innawa kiana eka nam athudutu deyak
     
    • Like
    Reactions: Sea1men

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මරු තැනකින් උඹත් මේ වගේ ප්‍රශ්න අහන්නේ.ආමි නෙමයි ඕනේ තැනක කෙල්ලෙක් ගැන අහල බලපන් මේකෙන්. හැම එකියක්ම ලොක්කන්ට අල්ලනවා කියයි මේකේ ඉන්න ඔස්තාද්ලා . මේකයි මට කියන්න තියන්නේ ආමි නෙමයි මේ රටේ මොකේ වැඩ කළත් රටේ නීතිය හැමෝටම පොදුයි. ගෑණු කෙනා අකමැතෙන් බලහත්කාරකම් කරන්න බෑ . ගිහිල්ල නඩු දැම්මොත් මොන ලොක්කගේ උනත් තරු ගලවන්න පුළුවන්. මෙහෙමයි අල්ලන එකා අල්ලනවා නැති එකා නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,085
    99,603
    113
    බලෙන් නන් නැතුව ඇති නැත්තන් ලොවෙත් ඔව්ව එළියට එනව. කැමැත්තෙන් ගියොත් මිසක්.

    විය නොහැක්කක් නොමැත 🥴🥴🥴
     
    • Like
    Reactions: Sea1men