මේ සින්දුව මතකද​?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පොඩි කාලේ අපේ තාත්තා ඔය සින්දුව තියෙන casette piece එකක් ගෙනාවා. නිතරම ඕක දාගෙන ඇහුව ඒ දවස්වල. ඕකේ මුලින් පටන් ගනිද්දී එන සද්දේ මම කලින් කෙල බෝල බුම්බලා දානවා ඕක ඇහෙද්දීම. මගේ මතකයත් පුංචි කාලෙට ගියා බන්...

    TFS
     
    නියමයි මචන්… රෙප් ++