දැනටත් දැක්කම පට්ට දුකක් ඇති වෙනවා මේවා දැන්වීම්.....
මේ 2004 සුනාමියෙන් පස්සේ අතුරුදහන් ඌ තම පවුලේ ආදරනියන් සොයා ගහපු පෝස්ටර්... මේ වගේ පෝස්ටර් සැම තැනකම වගේ මට මතකයි...
මේ දැන්වීම් වලින් හොයපු අය හැමදෙනක්ම වගේ මිය යන්න ඇති...
උඹලට මතකද මේ වගේ පෝස්ටර් .. පෝස්ටර් වල විස්තර එක්කම තියන අතුරුදහන් උන විදිය.
මේ පින්තුර ගත්තේ මෙන්න මේ ෆ්ලික අල්බුම් එකෙන්. එකේ ගොඩක් පින්තුර තියනව සුනාමිය කාලේ...
Link To Album....
මේ පලවෙනි පෝස්ටරේ හැටියට මුළු පවුලක්ම වගේ ගහගෙන ගිහින්...
දෙවැනි පින්තුරේ පෝස්ටරයක් තියනව එකෙත් පවුලේ හතරදෙනක්ම ගහගෙන ගිහින්...