මේ සින්දුව මතකද - අහම්බෙන් හම්බුණා..

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මං ආසම සෙට් එක :love2:

    T1VtVKXopKXXbDa5Pb_094432.jpg
    ඇයි Ghetto Blaster?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    මේවා ඉස්සර ලනාවේ chart show වල උඩින්ම තිබ්බ පාරවල්.... 😍 😍 😍 😍
    මචන් අපේ තාත්තා පරණ ඉන්ග්ලිෂ්, හින්දි සින්දු හෙන ෆෑන් කෙනෙක්. අපේ ගෙදර නිතරම ඇහෙන්නේ ඔය වගේ සින්දු. මමත් නිකම්ම ඕවට හුරු උණා. පට්ටම ආසයි මමත් ඔව්වා වලට ..... 🥰 (y)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    මමත් එහෙම තමයි. මතක තියන කලේ ඉඳන් ගෙදර ඇහෙන්නේ ඕව. අපේ අයිය අහන්නේ. අපේ තාත්තත් රට ඉඳන් එවන්නේ පට්ට කැසට් පිස්, CD, ඉස්සර..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    මමත් එහෙම තමයි. මතක තියන කලේ ඉඳන් ගෙදර ඇහෙන්නේ ඕව. අපේ අයිය අහන්නේ. අපේ තාත්තත් රට ඉඳන් එවන්නේ පට්ට කැසට් පිස්, CD, ඉස්සර..
    ඉස්සර කට්ටියට හොඳ රසවින්දනයක් තිබිලා තියනවා. පරණ සිංහල හින්දි ඉන්ග්ලිෂ් සින්දු තවම අහන්න පුළුවන්. සුපිරි කලාකාරයෝ ඉඳලා තියෙනවා. අපි අලුත් පරන්පරාවට අයිති උනත් අපිටත් මෙව්වා හොඳට රස විදින්න පුළුවන්. ..... 🥰
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර කට්ටියට හොඳ රසවින්දනයක් තිබිලා තියනවා. පරණ සිංහල හින්දි ඉන්ග්ලිෂ් සින්දු තවම අහන්න පුළුවන්. සුපිරි කලාකාරයෝ ඉඳලා තියෙනවා. අපි අලුත් පරන්පරාවට අයිති උනත් අපිටත් මෙව්වා හොඳට රස විදින්න පුළුවන්. ..... 🥰
    එක ඇත්ත මචන්. දැන් වගේ නෙවෙයි ඉස්සර හෙන ගේමක් දෙන්න ඕන තැනකට එන්න.. එක නිසා හොදම ඒවා විතරයි තැනකට එන්නේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    එක ඇත්ත මචන්. දැන් වගේ නෙවෙයි ඉස්සර හෙන ගේමක් දෙන්න ඕන තැනකට එන්න.. එක නිසා හොදම ඒවා විතරයි තැනකට එන්නේ..
    එකනම් ඇත්ත මචන්. දැන් තියෙන සින්දු දවසෙන් දෙකෙන් එපාවෙනවා. රැල්ලට ජනප්‍රිය වෙච්ච එව්වා. ඉස්සර සිංහල සින්දුවලත් ඉන්දියානු උරුවක් තිබුනත් පස්සේ හොඳ මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. සුනිල් ශාන්ත වගේ කට්ටිය පටන් ගත්ත මාර්ගය ෂෙල්ටන් පෙරේරා, අමරදේව, කපුගේ, වික්ටර්, සුනිල්, මිල්ටන්, ක්ලැරන්ස් වගේ ප්‍රභල කට්ටිය ගොඩක් දායකවෙලා තියනවා. ආයේ රූකාන්ත, ආත්මා වගේ අයත් අමතක කරන්න බෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එකනම් ඇත්ත මචන්. දැන් තියෙන සින්දු දවසෙන් දෙකෙන් එපාවෙනවා. රැල්ලට ජනප්‍රිය වෙච්ච එව්වා. ඉස්සර සිංහල සින්දුවලත් ඉන්දියානු උරුවක් තිබුනත් පස්සේ හොඳ මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. සුනිල් ශාන්ත වගේ කට්ටිය පටන් ගත්ත මාර්ගය ෂෙල්ටන් පෙරේරා, අමරදේව, කපුගේ, වික්ටර්, සුනිල්, මිල්ටන්, ක්ලැරන්ස් වගේ ප්‍රභල කට්ටිය ගොඩක් දායකවෙලා තියනවා. ආයේ රූකාන්ත, ආත්මා වගේ අයත් අමතක කරන්න බෑ
    සිරාවට මචන්. දැන් ගොඩක් සින්දු නිකන් සතියෙන් දෙකෙන් අමතක වෙලා යනවා. කල් පැවතීමක් නැ..