මේ සින්දුව මොකක්ද?-2 (link එකක් දෙන්නකෝ..)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    මම කලින් පොස්ට් එකක් දැම්ම මේ සින්දුව මොකක්ද කියලා අහලා... http://www.elakiri.com/forum/showthread.php?p=20056100#post20056100

    ඒ සින්දුවේ මේ ටික තියෙනවා කියලා හොයාගත්තා.. ඒ කිව්වේ මම කොටසක්ම හොයාගත්ත..:yes:

    Nubage dase thanuwa mage pembara geethe pada wal pengila koheda ape sundara loke..
    peradina wage sinaha sithin ekata inna pin madiwada..
    senehasa mage nubata unath nubata inne man vitharada...
    thaniwama geuna mathakaya samara unmadaye ketikale ..
    sanasuma purawa obatama piduwa gimhanaye me golu yaye...
    awa kapena katha mata ahena nisa man thama santhapaye......
    iwasuwa samada athiwatha rakala sansaraye hamaware himi kama sinduna nosithuwa lesa ma mal mawathe mage heene.....

    එත් මේක net එකේ හොයාගන්නම බැහැනේ..:sorry: දන්නා කෙනෙක් සින්දුවේ link එකක් හොයල දෙන්නකෝ.. නැත්තන් තියෙන කෙනෙක් upload කරපන්කෝ.. ලොකු උදව්වක්.. (මට mp3 එක විතරක් ඇති)

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹට ඇහුනේ Remix එකක් නෙවේ කියලා ශුවර්ද...
    මෙතන වෙන වෙන ප්‍රසිද්ද සින්දු වල පද පේලි ගොඩක් තියෙනවා නේ...

    BTW උඹේ නම තරිදුද... ? :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උඹට ඇහුනේ Remix එකක් නෙවේ කියලා ශුවර්ද...
    මෙතන වෙන වෙන ප්‍රසිද්ද සින්දු වල පද පේලි ගොඩක් තියෙනවා නේ...

    peradina wage sinaha sithin ekata inna pin madiwada..
    senehasa mage nubata unath nubata inne man vitharada...

    awa kapena katha mata ahena nisa man thama santhapaye......

    ඔය පද ටික හරියටම ඇහුන.. :) නෑ බන්. pawela kodu akase සින්දුව වගේ තාලෙට යන්නේ.. මුළු සින්දුවම කෙල්ලෙක් කියන්නේ..