මේ සින්දුව මොකක්ද?-2 (link එකක් දෙන්නකෝ..)
මම කලින් පොස්ට් එකක් දැම්ම මේ සින්දුව මොකක්ද කියලා අහලා... http://www.elakiri.com/forum/showthread.php?p=20056100#post20056100
ඒ සින්දුවේ මේ ටික තියෙනවා කියලා හොයාගත්තා.. ඒ කිව්වේ මම කොටසක්ම හොයාගත්ත..
Nubage dase thanuwa mage pembara geethe pada wal pengila koheda ape sundara loke..
peradina wage sinaha sithin ekata inna pin madiwada..
senehasa mage nubata unath nubata inne man vitharada...
thaniwama geuna mathakaya samara unmadaye ketikale ..
sanasuma purawa obatama piduwa gimhanaye me golu yaye...
awa kapena katha mata ahena nisa man thama santhapaye......
iwasuwa samada athiwatha rakala sansaraye hamaware himi kama sinduna nosithuwa lesa ma mal mawathe mage heene.....
එත් මේක net එකේ හොයාගන්නම බැහැනේ..
දන්නා කෙනෙක් සින්දුවේ link එකක් හොයල දෙන්නකෝ.. නැත්තන් තියෙන කෙනෙක් upload කරපන්කෝ.. ලොකු උදව්වක්.. (මට mp3 එක විතරක් ඇති)

නෑ බන්. pawela kodu akase සින්දුව වගේ තාලෙට යන්නේ.. මුළු සින්දුවම කෙල්ලෙක් කියන්නේ..