මේ සින්දුව ලස්සනයි නේද?
මට මේක අහම්බෙන් හමුවුනේ ටියුබයේ තිබිලා. බිලී ෆර්නැන්ඩෝ කියලා කෙනෙක් කියන්නේ (අදමයි ඇහුවේ)
ටිකක් ඉමෝශනල් සින්දුවක්.. සින්හල අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ගැන.
බලන්නකෝ!

attada danne ne