මේ සින්දුව හොයලා දෙන්න...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මේ සින්දුව හොයලා දෙන්න...

    සංගීත්ගේ පරණ සින්දුවක් මේ ලඟදි අහන්න ලැබුනා, මට දැන් හරියට මතක නැ, යන්තම් මතක ටිකක් තියේ මෙන්න මේ වගේ...

    "වන ලන්දේ පිපුන තල මල සේමා
    ඔය රුවට මගේ සිත හරි බෝමා..."

    මේකේ එක තැනක තියෙනවා "මම සින්දු කඩේ මහත්තයා වෙන්නා" කියලා කෑල්ලකුත්

    දන්නා කෙනෙක් ඉන්නවනම් මේ සින්දුව හොයලා දෙන්න

    රෙප් දෙනවා... ;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113


    4991cabce3ed7b947a8d65049fb84668.jpg


    දූමුරු දූමුරු දූමුරු දෙයියා
    දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...
    දූමුරු දූමුරු දූමුරු දෙයියා
    දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...

    අගටන්නා‍...
    මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
    වන ලන්දෙ පිපුණු තලමල සේමා
    නුඹෙ රුවට මගේ හිත හරි බෝමා...
    අගටන්නා.....

    වන්නකුවා ඇවිත් නුඹව
    සහේට ගන්නට හැදුවොත්
    කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
    මං කරකාර බඳින්නට මනාපයෙන්
    අබ්බඩාට ගිහිං කියාපන්..
    උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
    අගටන්නා....

    රට කාංචි පුරම් යස සාරි ගවුම්
    සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
    ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
    හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
    හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
    අගටන්නා..
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified


    4991cabce3ed7b947a8d65049fb84668.jpg


    දූමුරු දූමුරු දූමුරු දෙයියා
    දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...
    දූමුරු දූමුරු දූමුරු දෙයියා
    දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...

    අගටන්නා‍...
    මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
    වන ලන්දෙ පිපුණු තලමල සේමා
    නුඹෙ රුවට මගේ හිත හරි බෝමා...
    අගටන්නා.....

    වන්නකුවා ඇවිත් නුඹව
    සහේට ගන්නට හැදුවොත්
    කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
    මං කරකාර බඳින්නට මනාපයෙන්
    අබ්බඩාට ගිහිං කියාපන්..
    උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
    අගටන්නා....

    රට කාංචි පුරම් යස සාරි ගවුම්
    සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
    ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
    හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
    හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
    අගටන්නා..

    අඩෝ තැන්ක්ස් බන්, පට්ට සින්දුවක් මේක, උඹට රෙප් දුන්නා... :D