මේ සින්දුව හොයලා දෙන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේ සින්දුව හොයලා දෙන්න

    මේ සින්දුව මම අහම්බෙන් ඇහව්වේ. මට මේ ඇහෙන විදියට පොඩ් ළමයෙක් තමයි කියන්නේ..

    මුලින්ම නලා හඩක් යනවා. ඊට පස්සේ


    මුල ටික දන්නේ නැහැ

    ............සමන් කැලෙන් නැගේ තවත් අළුත් ඉරක් ........... වගේ කියල තමයි ඇහෙන්නේ..


    අනේ මට පොඩ්ඩක් මේක හොයල දෙන්න.