මේ සින්දුව හොයල දියන්කෝ Please

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මේ සින්දුව හොයල දියන්කෝ Please

    බොහිමියානුවා එකේ සින්දුවේ mp3 එක හොයලා දියන්කෝ ලොකු උදව්වක්

    රැවුලක් වැව්වට චේ ග්වෙරා වගේ
    මත්වී හිටියට බොබ් මාලේ වගේ
    හිත්වල කෝ බන් ආදරේ