මේ සින්දුව හොයල දීපන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් අහපු සින්දුවක් තිබ්බ මට හොයාගන්න බෑ දැන්. Music video එක පටන් ගත්තෙ color light එක මාරු වෙලා කෙල්ල crossing එක එහා පැත්තෙ ඉදන් පාර පනින scene එකකින්. දිගටම කෙල්ල එහෙ මෙහෙ ඇවිදින ඒවා තමා පෙන්නුවෙ. කොළඹ galle face හරිය වගේ මතක. පොඩි vintage vibe එකක් තියෙන color grading එකක් තිබ්බෙ. Lyric video එකක් වගෙත් ලාවට මතකයි. ශුවර් නෑ ඒකනන්. පුලුවනන් හොයල දියන්.

    බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    කෙල්ලවත් මතක නැද්ද ? කියන්නේ කෙල්ලක්ද කොල්ලෙක්ද ? වෙන මුකුත් ලාවට මතක නැද්ද ?
     
    • Like
    Reactions: Ryan08

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය කෙල්ලෙක් පාර පනින සින්දුවක් නම් දන්නේ නෑ. ඒ වෙනුවට "පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා " සින්දුව මෙන්න. දෙකම එකයි බන්. පොඩි වෙනස් කම් තියෙන්නේ.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    කෙල්ලවත් මතක නැද්ද ? කියන්නේ කෙල්ලක්ද කොල්ලෙක්ද ? වෙන මුකුත් ලාවට මතක නැද්ද ?
    ලොකුවට ප්‍රසිද්ද වෙච්ච සින්දුවක් නෙමේ. කොල්ලෙක් කියන්නෙ. කෙල්ල posh looking කෙල්ලෙක්. කොටට ඇදල ඉන්න scenes එහෙම තිබ්බ. පට්ටම ලස්සන සින්දුවකුත් නෙමේ but මට පොඩි nostalgic ආසාවක් තියෙනව ඒක අහන්න.

    mona huttakda yako ekko melody eka yana vidiha wat kiyapan ohoma kiwwata dannawada
    අහල තියෙන එකෙක්ට මතක ඇති. මෙලඩියත් මතක නෑ හරියට.
    ------ Post added on Jan 28, 2022 at 5:51 PM

    රොමෙශ් ලක්ශාන්ගෙ එකක්නෙ.
    නෑ ප්‍රසිද්ද ගායකයෙක් නෙමේ
    ------ Post added on Jan 28, 2022 at 5:52 PM

    ඔය කෙල්ලෙක් පාර පනින සින්දුවක් නම් දන්නේ නෑ. ඒ වෙනුවට "පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා " සින්දුව මෙන්න. දෙකම එකයි බන්. පොඩි වෙනස් කම් තියෙන්නේ.

    Thanks for the bump :baffled:
    ------ Post added on Jan 28, 2022 at 5:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    sada balanna be mata sada obe muhuna wage
    naga ena hiru aran enne obe unuhuma nage
    dili dili delenaa taruwai obe rathagili ........

    mekada da song eka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    sada balanna be mata sada obe muhuna wage
    naga ena hiru aran enne obe unuhuma nage
    dili dili delenaa taruwai obe rathagili ........

    mekada da song eka
    na machan mita wada tikk modernish sinduwak...video and lyrics dekama
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලිරික්ස් වලින් වචන දෙක තුනක් මතක නම් ගූගල් කරන්න. මම එහෙම හොයාගෙන තියෙනවා. සින්දුවේ නම ම වෙන්න ඕන නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    menna mekada balapan

    :angry:

    ලිරික්ස් වලින් වචන දෙක තුනක් මතක නම් ගූගල් කරන්න. මම එහෙම හොයාගෙන තියෙනවා. සින්දුවේ නම ම වෙන්න ඕන නෑ.
    මතක නෑ බන් ඒකනෙ කේස් එක
    ------ Post added on Jan 29, 2022 at 4:13 PM

    mithure kiyan

    Koi kaale aapu ekak da ?
    Me labba hoyanna gihin mama dan old sinhala sindu ahanawa youtube eke.
    අවුරුද්දකට දෙකකට උඩදි ඇහුවෙ. ඒ කාලෙම ආපු එකක් වෙන්න ඕනෙ.
    ------ Post added on Jan 29, 2022 at 4:14 PM
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    619C12C2-AE2F-4411-A859-F9083C156955.jpg
     
    • Like
    Reactions: SK29

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    :angry:

    මතක නෑ බන් ඒකනෙ කේස් එක
    ------ Post added on Jan 29, 2022 at 4:13 PM

    අවුරුද්දකට දෙකකට උඩදි ඇහුවෙ. ඒ කාලෙම ආපු එකක් වෙන්න ඕනෙ.
    ------ Post added on Jan 29, 2022 at 4:14 PM
    Camera angles kohomada ?
    Kellage mona paththen da camera ekata penne ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ආයෙ මේක මතක් උනා බන්. දන්න එකෙක් නැද්ද?

    Camera angles kohomada ?
    Kellage mona paththen da camera ekata penne ?
    මතක විදිහට කෙලින්ම ඒකිව ඉස්සරහෙන් පැත්තෙන් පෙන්නන්නෙ. කෙල්ල Sunglass එහෙම දාලාද කොහෙද ඉදියෙ. කෙල්ල මිනිස්සු අස්සෙන් ඇවිදන් යනව අර ඔෆිස් කෙල්ලො එහෙම ඇවිදින ස්ටයිල් එකට.
    මෙන්න මේකෙ වගේ color grading එක මතක හැටියටනන්.

    ------ Post added on Feb 5, 2023 at 11:24 PM