මේ සින්දුව...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    මේ මතක සින්දුවේ මුලද, මැදද, අගද කියලවට් මතක නෑ.. දන්නෙ මෙච්චරයි ඒකත් වචන හරියටම හරිද සුවර් නැහැ බන්:sorry:

    පින් පාට ඔය නෙත් මට දෙන්නකෝ...
    තුරුලේම සැතපීලා සිපගන්නකෝ..
    ____________(3 වෙනි එක මතක නෑ)
    මා මියෙනා තුරා ඔබ මගෙ වෙන්නකෝ...


    ඔය සින්දුව මොකක්ද කියපන්කෝ... මතක විදිහට අවුරුදු 10ක් විතර පරනයි.. ඔය පද ටිකෙන් google කරාට එන්නෙ නැහැනෙ බම්.:(
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පින් පාට ඔය නෙත් මට දෙන්නකෝ...
    තුරුලේම සැතපීලා සිපගන්නකෝ..
    මීයා කපාගෙන විකුනන්න කෝ....
    මා මියෙනා තුරා ඔබ මගෙ වෙන්නකෝ...
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පින් පාට ඔය නෙත් මට දෙන්නකෝ...
    තුරුලේම සැතපීලා සිපගන්නකෝ..
    මීයා කපාගෙන විකුනන්න කෝ....
    මා මියෙනා තුරා ඔබ මගෙ වෙන්නකෝ...
    මෙන්න මේක තමා
    මීයා කපන කෑල්ල ටිකක් තීව්‍ර කරලා කියවෙන්නෙ :nerd:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    සින්දුව හම්බුනා.. thread closed:P


    සින්දුවනම් මෙලෝ රහක් නැහැ බන්,:sorry: මගේ මතකේ තිබ්බ තරම් ලස්සන නැ.. අපරාදේ හොයන්න ගියපු කලේ:(