මේ මතක සින්දුවේ මුලද, මැදද, අගද කියලවට් මතක නෑ.. දන්නෙ මෙච්චරයි ඒකත් වචන හරියටම හරිද සුවර් නැහැ බන්
පින් පාට ඔය නෙත් මට දෙන්නකෝ...
තුරුලේම සැතපීලා සිපගන්නකෝ..
____________(3 වෙනි එක මතක නෑ)
මා මියෙනා තුරා ඔබ මගෙ වෙන්නකෝ...
ඔය සින්දුව මොකක්ද කියපන්කෝ... මතක විදිහට අවුරුදු 10ක් විතර පරනයි.. ඔය පද ටිකෙන් google කරාට එන්නෙ නැහැනෙ බම්.