මේ සින්දුව ...

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    අඩෝ මේ සින්දුවේ අමුතුම Vibe එකක් තියෙනවා,

    මේ සින්දුවේ වියෝවක් / විරහවක් ගැන කියවුනාට මේකේ Music / melody වලින් තේරෙන්නේ ඒක අර වැලපෙන,අඬන දුකක් නෙමේ නිකන් අර හැමදේම අතාරිනවා වගේ සීන් එකක් නේද? හරියට නිකන් ගානක් නැතිව අතහරිනවා වගේ.