මේ සින්දු කලින් අහලා තියනවාද? - Bo Sedkid

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මේක මරු. ඔය Genre එකේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නෑ.
    මුගේ සවුන්ඩ්ක්ලවුඩ් එකේ පට්ට වැඩ ගොඩක් තියෙනවා.
    උන්ගේ කරුමෙට ලංකාවේ ඉපදුන එවුන්.
    බෝ ඩිරෙක්ට් කරපු පල්ලෙහා වීඩියෝ එක බලපන්.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    තව එකක්. මුගේ වැඩ ටික උඩට එන්න තව පරම්පරා දෙක තුනක් යයි.

    • Love
    Reactions: EdNygma

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    තව එකක්. මුගේ වැඩ ටික උඩට එන්න තව පරම්පරා දෙක තුනක් යයි.

    මේකත් එයාලගේ

    https://youtube.com/@BonikaraTharuwa

    මේ උන්ගෙ podecast එක, මේකත් ආතල්. Muvindu binoy aka bo sedkid , pamuditha zen anjana aka aj
    ------ Post added on Jan 27, 2023 at 11:32 PM
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේක මරු. ඔය Genre එකේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නෑ.
    මුගේ සවුන්ඩ්ක්ලවුඩ් එකේ පට්ට වැඩ ගොඩක් තියෙනවා.
    උන්ගේ කරුමෙට ලංකාවේ ඉපදුන එවුන්.
    බෝ ඩිරෙක්ට් කරපු පල්ලෙහා වීඩියෝ එක බලපන්.

    මේක අහලා නෑ කලින්. අහන්න ඕන. TFS Bro :)

    ඕකේ මනෝකාමය පට්ට නේ :love2:
    ------ Post added on Jan 28, 2023 at 7:22 AM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    Manokamaya apu dawas wala idan ahanwa patta eka.
    Bo sedkid ge music ftw, uta collage art krnnat puluwan supiriyata.

    මේක මරු. ඔය Genre එකේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නෑ.
    මුගේ සවුන්ඩ්ක්ලවුඩ් එකේ පට්ට වැඩ ගොඩක් තියෙනවා.
    උන්ගේ කරුමෙට ලංකාවේ ඉපදුන එවුන්.
    බෝ ඩිරෙක්ට් කරපු පල්ලෙහා වීඩියෝ එක බලපන්.

    Ado eka supiri. Thanks 👍
    ------ Post added on Jan 28, 2023 at 9:13 AM