තව එකක්. මුගේ වැඩ ටික උඩට එන්න තව පරම්පරා දෙක තුනක් යයි.
මේක මරු. ඔය Genre එකේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නෑ.
මුගේ සවුන්ඩ්ක්ලවුඩ් එකේ පට්ට වැඩ ගොඩක් තියෙනවා.
උන්ගේ කරුමෙට ලංකාවේ ඉපදුන එවුන්.
බෝ ඩිරෙක්ට් කරපු පල්ලෙහා වීඩියෝ එක බලපන්.

උගේ සින්දු විතරක් නෙවෙයි ඉතුරු වැඩ ටිකත් පට්ට.

මේක මරු. ඔය Genre එකේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නෑ.
මුගේ සවුන්ඩ්ක්ලවුඩ් එකේ පට්ට වැඩ ගොඩක් තියෙනවා.
උන්ගේ කරුමෙට ලංකාවේ ඉපදුන එවුන්.
බෝ ඩිරෙක්ට් කරපු පල්ලෙහා වීඩියෝ එක බලපන්.
ahala godak kal yakooelakiri eke uncle lata meva reach wenne hena kal gihin neda?
wedi hodata meke demme