මේ සින්දු ටික ඕනා....
මචන්ලා මට මේ සින්දු වල Karaoke/ Insrumental සින්දු හොයලා දෙන්නකො..
ලොකු උදවුවක්................

මචන්ලා මට මේ සින්දු වල Karaoke/ Insrumental සින්දු හොයලා දෙන්නකො..
ලොකු උදවුවක්................
- සඳ මඩලේ සිට - මාලනී බුලත්සිoහල
- ලෝකෙන් උතුම් රට - නන්දා මාලනී
- රුවන් නිදන හෙල බිමයි - වික්ටර් රත්නායක
- දූ පුතුනේ රට අපේය - ශාලිත අබේවික්රම
- මේ උදාර ලoකා භූමියයි - අමිතා වැදිසිංහ
- පෙරදිග මුතු ඇටයයි මේ - ලතා වල්පොල
- අපි ඔක්කොම රජවරු - වික්ටර් රත්නායක

