2003 - 2006 අතර ආපු මේ ඇල්බම් වල සින්දු ටික හොයා ගන්න තියනවද ? මල් සින්දු තමයි බන්. එත් මේවා අහද්දී පොඩ්ඩක් අතීතෙට යනවා. O/L කාලේ අහපු සින්දු.
1. කඩුපුල් මල ඇල්බම් එක
2. සියබලා මලක් සින්දුව තිබ්බ අසංග ප්රියමන්තගේ ඇල්බම් එක
3. නේත්තරා BnS ඇල්බම් එක
4. සැවැන්දරී ඇල්බම් එක
4. කිංස්ලි පීරිස් ගේ මේ කාලෙම අපු ඇල්බම් එකක් තිබ්බා. නම මතක නෑ.
1. කඩුපුල් මල ඇල්බම් එක
2. සියබලා මලක් සින්දුව තිබ්බ අසංග ප්රියමන්තගේ ඇල්බම් එක
3. නේත්තරා BnS ඇල්බම් එක
4. සැවැන්දරී ඇල්බම් එක
4. කිංස්ලි පීරිස් ගේ මේ කාලෙම අපු ඇල්බම් එකක් තිබ්බා. නම මතක නෑ.