මේ සින්දු ටික හියාගන්න ඕනි

  • Oct 17, 2012
    451
    110
    43
    2003 - 2006 අතර ආපු මේ ඇල්බම් වල සින්දු ටික හොයා ගන්න තියනවද ? මල් සින්දු තමයි බන්. එත් මේවා අහද්දී පොඩ්ඩක් අතීතෙට යනවා. O/L කාලේ අහපු සින්දු.

    1. කඩුපුල් මල ඇල්බම් එක
    2. සියබලා මලක් සින්දුව තිබ්බ අසංග ප්‍රියමන්තගේ ඇල්බම් එක
    3. නේත්තරා BnS ඇල්බම් එක
    4. සැවැන්දරී ඇල්බම් එක
    4. කිංස්ලි පීරිස් ගේ මේ කාලෙම අපු ඇල්බම් එකක් තිබ්බා. නම මතක නෑ.

     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    🌝
     

    Attachments

    • Snapchat-1365536407.jpg
      Snapchat-1365536407.jpg
      348.7 KB · Views: 86