මේ සීන් එක ඇත්තද බන්

මේ සීන් එක ඇත්තද බන්
විශේෂ හෙළිදරව්ව .....!!!
යහපාලන රජයේ ඇමතිවරුන්ට ඇනවුම් කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණ ඇත ...මේ තලතා අතුකෝරාල ඇමතිනිය සහ නිමල් ලන්සා නමට ඇනවුම් කල අධිසුකෝපභෝගී මෝටර් රතයි ....අගමැති විසින් නවතා දමුවායයි කි වාහන හොර රහසේම හම්බන්තොට වරායට ජපානයේ සිට පාවී ඇවිත් ...
රනිල් මහජනතාව මුලාවේ දමනවා ,නොමග යවනවා ,මේ වාහන මගඩිය රටට හෙලිකල ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිය ...