මේ සීන් එක ගැන කවුද දන්නෙ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ සීන් එක ගැන කවුද දන්නෙ?

    පන්සිල් අරගෙන මම වාඩි වෙනවා ඒ වගේම නැඟිටිනවා
    මධුමාධව අරවින්ද

    මධුමාධව ඉල්ලන්නෙ එක වැඩයි මං වැඩ 7ක් කරල පෙන්නනවා
    ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වැඩ 7ක් නම් දන්නෑ හැබැයි අර ගිණි සිසිල, තාච්චියට අත දාන එක වගේ ඒවා
    විද්‍යාත්මකව පැහැදිලි කරලා හිරු එකේ කරලා පෙන්නුවා මං දැක්කා
    ඒවා සම්පූර්ණ ඇස් බැන්දුම්. අනිත් ඒවගෙත් වෙනසක් නැතුව ඇති
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වැඩ 7ක් නම් දන්නෑ හැබැයි අර ගිණි සිසිල, තාච්චියට අත දාන එක වගේ ඒවා
    විද්‍යාත්මකව පැහැදිලි කරලා හිරු එකේ කරලා පෙන්නුවා මං දැක්කා
    ඒවා සම්පූර්ණ ඇස් බැන්දුම්. අනිත් ඒවගෙත් වෙනසක් නැතුව ඇති

    :angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    තමන් සක්විති කියල කියපු කට්ටිය මිට කලිනුත් මෙ රටෙ හිටිය නේ... ලොල් මට දුක සිවුරක් පොරවන් මෙව්ව කරන එකට

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැඩ 7ක් නම් දන්නෑ හැබැයි අර ගිණි සිසිල, තාච්චියට අත දාන එක වගේ ඒවා
    විද්‍යාත්මකව පැහැදිලි කරලා හිරු එකේ කරලා පෙන්නුවා මං දැක්කා
    ඒවා සම්පූර්ණ ඇස් බැන්දුම්. අනිත් ඒවගෙත් වෙනසක් නැතුව ඇති

    ඇස් බැන්දුම් නෙවේ බං.. හෙන තඩි මන්තර පොතක් තිබුන ඉස්සර අපේ ගෙදර.. ඒකෙ තියනව ඕව කරන විදිය සේරම.. ගිනිපන්දම් ඇගේ අතුල්ලන්න කටේ දාගන්න එහෙම අමුතු දෙයක් නෑ.. මොකද්ද මික්සර් එකක් තියනව.. ඒක හදාගෙන අතපයේ ගාගත්තහම පිච්චෙන්නෙ නෑ..
    :rolleyes: