ගන්න පුලුවන් ඒවා උස්සනවා, නැතුව ඔහොම කඩ කඩනම් ගන්නෙ නෑ බන්. බෑග් කීයක් කියලා එනවදoka boruwak
අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේගන්න පුලුවන් ඒවා උස්සනවා, නැතුව ඔහොම කඩ කඩනම් ගන්නෙ නෑ බන්. බෑග් කීයක් කියලා එනවද
YT/FB එකේ යන හැම හුත්තම විශ්වාස කරන්න එපා බන්. ගොඩක් ඒවා automated. බක්කි පිටින් plane වලින් බානවා, බාල බෙල්ට් එකේ එවනවා. හිටපු ගමන් බඩු කැඩෙනවා. ඒවා පුලුවන් විදියට එකතු කරලා පෙට්ටියක එවනව. ඉබ්බෙක් නැති පොකට් එකක මොනාහරි තිබ්බොත් ඉතින් උස්සන්න චාන්ස් තියෙනවා. නැතුව ඔහොම බලන්නෙ නෑ බන්. ඕනම් custom එකේ බලෛ කුඩු හොයන්න.අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේ
එයාපෝට් සිකුරිටි එකට අයිතිකාරයා නැතුව බැග් ඕපන් කරලා බලන්න පුළුවන්. උන් ලග එකට ඕන යතුරු තියෙනවා. ස්කෑනර් එකේ මොනවා හරි විශේෂ දෙයක් දැක්කොත් උන් බැග් එක ඕපන් කරලා බලල ගෙනියන්න බැරි දෙයක්නම් අයින් කරලා බැග් එක ඇතුලට කොලයක් දානවා අයින් කලා කියලා. බැග් එකේ ස්ටිකර් එකකුත් අලවනවා. ඒත් උන් ඔහොම ටී ෂර්ට් කෑල්ලක් ඇඳන් ග්ලව්ස් වත් දාන්නේ නැතුව පිටකොටුවේ නාට්ටමිලා වගේ බැග් චෙක් කරන්නේ නැහැ.අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේ