මේ සීන් එක පැහැදිලි කරපල්ලා

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ගන්න පුලුවන් ඒවා උස්සනවා, නැතුව ඔහොම කඩ කඩනම් ගන්නෙ නෑ බන්. බෑග් කීයක් කියලා එනවද
    අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඕක බොරු video එකක් වෙන්න ඇති
    එකක් 100% sure කරලා කියන්නම් check කරද්දී අයිති කාරයා අනිත් පැත්ත හැරෙන ටිකට හොරකන් කරනවා .
    airport එකේ කඩ වල වැඩ කරන උන් /වැඩ කරන උන් toilet එකට යන ටිකට උස්සනවා අතට අහු වෙන දේවල් .
     
    • Sad
    Reactions: Pol hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේ
    YT/FB එකේ යන හැම හුත්තම විශ්වාස කරන්න එපා බන්. ගොඩක් ඒවා automated. බක්කි පිටින් plane වලින් බානවා, බාල බෙල්ට් එකේ එවනවා. හිටපු ගමන් බඩු කැඩෙනවා. ඒවා පුලුවන් විදියට එකතු කරලා පෙට්ටියක එවනව. ඉබ්බෙක් නැති පොකට් එකක මොනාහරි තිබ්බොත් ඉතින් උස්සන්න චාන්ස් තියෙනවා. නැතුව ඔහොම බලන්නෙ නෑ බන්. ඕනම් custom එකේ බලෛ කුඩු හොයන්න.
     
    • Love
    Reactions: Pol hora

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ජිවිතේට එයාර්පෝට් එකක් ලගින් වත් ගියේ නැති කෙනෙක්ද පේජ් එක කරන්නේ
     
    • Sad
    Reactions: Pol hora

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අයිතිකරු නැතුව බෑග් අරින්න පුළුවන් ද?අර බිම දාන ඒවා ආපහු දාන්නෙ නෑ නේ
    එයාපෝට් සිකුරිටි එකට අයිතිකාරයා නැතුව බැග් ඕපන් කරලා බලන්න පුළුවන්. උන් ලග එකට ඕන යතුරු තියෙනවා. ස්කෑනර් එකේ මොනවා හරි විශේෂ දෙයක් දැක්කොත් උන් බැග් එක ඕපන් කරලා බලල ගෙනියන්න බැරි දෙයක්නම් අයින් කරලා බැග් එක ඇතුලට කොලයක් දානවා අයින් කලා කියලා. බැග් එකේ ස්ටිකර් එකකුත් අලවනවා. ඒත් උන් ඔහොම ටී ෂර්ට් කෑල්ලක් ඇඳන් ග්ලව්ස් වත් දාන්නේ නැතුව පිටකොටුවේ නාට්ටමිලා වගේ බැග් චෙක් කරන්නේ නැහැ.

    17-DSC03292-1024x682.jpg
     
    • Wow
    Reactions: Pol hora