මේ සීන් එක මොකක්ද යාලුවනේ ?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,970
    2,313
    113
    Birmingham
    :love2: රාවනාගෙන් පැවතී එන සාන්ති ට දෙන්න යන්නේ කපුවාගේ වීඩියෝ එක වගේ :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මු අනුන්ගේ ලෙඩ සනීප කරන්න, අනාගතේ වෙන දේවල් ඔක්කොම දන්නවා, මුට ගෙදරටම ඇවිත් වෙඩි තියනකම් දන්නේ නෑ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් හිතන්නෙ තව අවු 20කින් වගේ මේවා නැත්තටම නැතිවෙලා යනවා. අදත් අපේ අම්මා තාත්තා උපරිම අද වය්ස 40ක වගේ එකෙක් මේවා විස්වාස කරයි. ඉට පස්සේ මේවා නැතිම වෙනවා. මිනිස්සුන්ට මේවා ම්මි සහ විහිලු වලට විතරක් භාව්හිතා වෙයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,661
    113
    නියම කෙට්ටු කඳක් බං. මට දෙනවා නම් ඔයිට වඩා කරුණාවෙන් මෛත්‍රිෙයන් ලෙඩේ හොඳ කරලා දෙනවා

    මම නම් හිතන්නෙ තව අවු 20කින් වගේ මේවා නැත්තටම නැතිවෙලා යනවා. අදත් අපේ අම්මා තාත්තා උපරිම අද වය්ස 40ක වගේ එකෙක් මේවා විස්වාස කරයි. ඉට පස්සේ මේවා නැතිම වෙනවා. මිනිස්සුන්ට මේවා ම්මි සහ විහිලු වලට විතරක් භාව්හිතා වෙයි
    පිස්සුද බං දැන් වයස 20 ගණන් වල ඉන්න සමහර අම්බරුවොත් ඕවා ව්ශ්වාස කරනවා
    ------ Post added on Jan 30, 2026 at 8:42 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Old shit.oya inne dan priyasad

    අඩෝ එහෙම ජාතික වීරයෙකුත් අපිට හිටිය නේද ? ස්තූතියි මතක් කරාට එතුමාව

    images
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    මම නම් හිතන්නෙ තව අවු 20කින් වගේ මේවා නැත්තටම නැතිවෙලා යනවා. අදත් අපේ අම්මා තාත්තා උපරිම අද වය්ස 40ක වගේ එකෙක් මේවා විස්වාස කරයි. ඉට පස්සේ මේවා නැතිම වෙනවා. මිනිස්සුන්ට මේවා ම්මි සහ විහිලු වලට විතරක් භාව්හිතා වෙයි
    pissuda bn ape massinala ehema oluwa uda thiyan inne owa. uge mallita waramakuth thiyenawa kiyala un yana thanakin.puke indan pissu. kapuwo nan supiriyta hamba krnawa :rofl: