මේ සීන් එක මොකක වෙන්න පුළුවන්ද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    මේ සීන් එක මට තාම හිතා ගන්න බැරි නිසා මේ අහස්නේ උඹලගෙන්...අනික මේ මගේ කෙල්ලවත් මගේ නංගිවත් නෙමෙයි. හැබැයි මට මෙතන වෙන්නේ මොකද කියල දැනගන්න ඕන නිසයි මේක උඹලගේ අදහස අහන්නේ...සීන් එක මේකයි.

    මම වැඩට යන බස් එකේ යන කෙල්ලෙක් ඉන්නවා. ඒකිත් ම‍ගේ ඔපිස් එ‍කෙම වැඩ කරන්නේ හැබැයි ස්ථිර ජෝබ් නෙමෙයි. 2000 ඉපදුන එකියෙක්. පට්ට ලස්සනයි. මේකි මුලින් මට ලයින් එකක්ක දුන්නා. පස්සේ පස්සේ ඒක අඩු වුනා. දවසක් මේකියි මායි බස් හෝල්ට් එකේ ඉද්දි බස් එක එනකන්, මේකිට කෝල් එකක් ආවා. මේකි මට ඇහෙයි කියලා වෙන්නැති එහාට ගිහිං කතා කරේ. පස්සේ කොල්ලෙක් ආවා ස්කූටරෙන්. මේකිවත් තල්ලු කරගෙන ගිහිං කතාව දැන්. පස්සේ පසසේ මේකිත් කොන්ඩෙ එහෙම හද හද කතාව ඌත් එක්ක. පස්සේ දෙන්නම එහාට ගිහිං කතා කරා. කතා කරලා කොල්ල ගියාට පස්සේ කෙල්ල මූඩ් ගහං ඉන්නවා අත් දෙකත් බැඳගෙන. පස්සේ බස් එක ආවට පස්සේ දෙන්නම ගියා. ඊලග දවසේ උදේ අරකි මට කියනවා ප්‍රශ්න අප්පා එපා වෙලා තියෙන්නෙ කියලා. මැරෙන්න හිතිලලු තියෙන්නේ. මං ඉතින් ආතක් පාතක් දන්නෙ නැති නිසා කිව්වා මරෙන්න ඕනද තිම පොඩි වයසනේ ඕවා කාලයා විසඳයි කියලා. කොල්ලට ජොබ් එකක නැහැ. කොල්ල කේ ජී ගහනවා, කෙල්ලො අදිනවා කියලා ආරංචියි. අරූ ඊළඟ දවසෙත් ආවා. එදත් මොකක් හරි සීන් එකකට දෙන්න කතා කර කර ඉඳල ගියා. දැන් ඔක්කොම කියන්න බැහැ මාස 02 ක කතා කියෙනවා. සීන් එක කෙටියෙන් මේකයි.

    කෙල්ල මට ලයින් එක දෙන නිසයි, මාත් එකක් ඇගේ ඇතිල්ලි ඇතිල්ලි කතා කරද්දි, මගේ අත අල්ල අල්ල (වැලමිටට උඩ ) කතා කරද්දි මම ඇහුවා ඉතින් එපෙයාර් එකක පටන් ගන්නත් පුළුවන්නේ කියලා. මේකි කියපි ඒක නම් කවදාවත් වෙන්නෙ නැහැ. තව අවුරුදු 02 කින් කොහොමත් බඳනවා කියලා. මට මීටර් වුන පොයින්ට් ටික මේවා.‍

    කෙල්ලගෙන් මම ඇහුවම ඒකි කිව්වා මම එක යාලුවෙක් විතරලු. මටත් එහෙමලු වෙන්න ඔන. එයා දිහා යාලුවෙක් විදියට බලන්නලු. මම ඇහුවා වයස ප්‍රශ්නයක්ද කියලා. ඔව් එකත් එහෙමලු.ඒකි කියනවා ලව් ප්‍රශ්නෙක හිරටවලාලු ඉන්නේ. එකෙන් කවදාවත්ම ඒකිට ගැලවීමක් නැතිලු. ගෙදර අයත් විඳවනවලු. මැරෙන්න හිතෙනවලු. ්‍ඒකිට මම ගැන එහෙම හිතෙන්නෙ නැහැලු. මම ඒකිට එක යාලුවෙක් විතරලු. ඒකි කියනවා ඒකිට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවලු තවදාවත්ම විසදෙන නැති. ඒකි දාන ස්ටේටස් එකක් තමයි (අපි හැමෝගෙම ජීවිත වල හිටියා එහෙම කරයි කියලා හීනෙකින්වත් නොහිතපු කෙනෙක්), ලගදි දැක්කා මේකිව මීට වෙන්න කොල්ල එනවා. මේකි බෑග් එක ඇරලා පර්ස් එකත් ඇරලා සල්ලි වෙන්න ඕන කොල්ලට දුන්නා.
    කෙල්ල වෙලාවකට ට්ස්ඇප් ස්ටේටස් අප්ඩේට් කරනවා (මුලින් හම්බවෙන මිනිස්සුන්ට අපි රැවටෙනවලු, පස්සේ හොඳ මිනිස්සු හම්බ වෙනවලු එතකොට පරක්කු වැඩියිලු)ල (ජීවිතය හරි අමාරුයි කියලා මම දන්නවලු මම ඔයා දිනනකන් බලාගෙන ඉන්නවලු)....මෙික් කියන්නේම මම යාලුවෙක්, තාත්තා වගේ, නැත්තම් අයියා වගේ කියලා..උඹලට මේක තෙරන්නේ මේකිට මොකක් වෙලා වගේද?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    Ponz, gaani umbawa time pass karana use karanne. Fuck karanna denne nathan wena athak balaganin.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    දෙන්නම එකතුවෙලා උබව මෝඩයා කරල කීයක් හරි අදී වගේ
    na na ban...kellawa room adinwada kiyla mama me baluwe aru...dantamat adala atte. uta car ehma tynwa. dan ewunta fk ekane one. kella ai digatama mma ekige aiya wage thatha wage kiyane kiyalai mata hitaganna bari. anika kella ban mata kanna aran denne ekkan gihin. mata hitaganna bari ekamai. mam salli dena haduwama eki panala denwa. habai affair redda gena kiwama eki mata aiya wagelu thatha wagelu.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,196
    113
    M-Town

    කොල්ලෙක් ඉන්නව නම්, මොකද බන් මේ කෙල්ල පස්සේ යන්නේ.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    කොල්ලෙක් ඉන්නව නම්, මොකද බන් මේ කෙල්ල පස්සේ යන්නේ.
    eka passene danagatte. ekat ahamben mama dakke. natam oki game eke ine. ow eka atta. eki dan kollek inawalu mam ahuwama kiynawa. tawat passen enawa hina wewi. wedak nane neda ekita ehemawat hina wewi enna.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ සීන් එක මට තාම හිතා ගන්න බැරි නිසා මේ අහස්නේ උඹලගෙන්...අනික මේ මගේ කෙල්ලවත් මගේ නංගිවත් නෙමෙයි. හැබැයි මට මෙතන වෙන්නේ මොකද කියල දැනගන්න ඕන නිසයි මේක උඹලගේ අදහස අහන්නේ...සීන් එක මේකයි.

    මම වැඩට යන බස් එකේ යන කෙල්ලෙක් ඉන්නවා. ඒකිත් ම‍ගේ ඔපිස් එ‍කෙම වැඩ කරන්නේ හැබැයි ස්ථිර ජෝබ් නෙමෙයි. 2000 ඉපදුන එකියෙක්. පට්ට ලස්සනයි. මේකි මුලින් මට ලයින් එකක්ක දුන්නා. පස්සේ පස්සේ ඒක අඩු වුනා. දවසක් මේකියි මායි බස් හෝල්ට් එකේ ඉද්දි බස් එක එනකන්, මේකිට කෝල් එකක් ආවා. මේකි මට ඇහෙයි කියලා වෙන්නැති එහාට ගිහිං කතා කරේ. පස්සේ කොල්ලෙක් ආවා ස්කූටරෙන්. මේකිවත් තල්ලු කරගෙන ගිහිං කතාව දැන්. පස්සේ පසසේ මේකිත් කොන්ඩෙ එහෙම හද හද කතාව ඌත් එක්ක. පස්සේ දෙන්නම එහාට ගිහිං කතා කරා. කතා කරලා කොල්ල ගියාට පස්සේ කෙල්ල මූඩ් ගහං ඉන්නවා අත් දෙකත් බැඳගෙන. පස්සේ බස් එක ආවට පස්සේ දෙන්නම ගියා. ඊලග දවසේ උදේ අරකි මට කියනවා ප්‍රශ්න අප්පා එපා වෙලා තියෙන්නෙ කියලා. මැරෙන්න හිතිලලු තියෙන්නේ. මං ඉතින් ආතක් පාතක් දන්නෙ නැති නිසා කිව්වා මරෙන්න ඕනද තිම පොඩි වයසනේ ඕවා කාලයා විසඳයි කියලා. කොල්ලට ජොබ් එකක නැහැ. කොල්ල කේ ජී ගහනවා, කෙල්ලො අදිනවා කියලා ආරංචියි. අරූ ඊළඟ දවසෙත් ආවා. එදත් මොකක් හරි සීන් එකකට දෙන්න කතා කර කර ඉඳල ගියා. දැන් ඔක්කොම කියන්න බැහැ මාස 02 ක කතා කියෙනවා. සීන් එක කෙටියෙන් මේකයි.

    කෙල්ල මට ලයින් එක දෙන නිසයි, මාත් එකක් ඇගේ ඇතිල්ලි ඇතිල්ලි කතා කරද්දි, මගේ අත අල්ල අල්ල (වැලමිටට උඩ ) කතා කරද්දි මම ඇහුවා ඉතින් එපෙයාර් එකක පටන් ගන්නත් පුළුවන්නේ කියලා. මේකි කියපි ඒක නම් කවදාවත් වෙන්නෙ නැහැ. තව අවුරුදු 02 කින් කොහොමත් බඳනවා කියලා. මට මීටර් වුන පොයින්ට් ටික මේවා.‍

    කෙල්ලගෙන් මම ඇහුවම ඒකි කිව්වා මම එක යාලුවෙක් විතරලු. මටත් එහෙමලු වෙන්න ඔන. එයා දිහා යාලුවෙක් විදියට බලන්නලු. මම ඇහුවා වයස ප්‍රශ්නයක්ද කියලා. ඔව් එකත් එහෙමලු.ඒකි කියනවා ලව් ප්‍රශ්නෙක හිරටවලාලු ඉන්නේ. එකෙන් කවදාවත්ම ඒකිට ගැලවීමක් නැතිලු. ගෙදර අයත් විඳවනවලු. මැරෙන්න හිතෙනවලු. ්‍ඒකිට මම ගැන එහෙම හිතෙන්නෙ නැහැලු. මම ඒකිට එක යාලුවෙක් විතරලු. ඒකි කියනවා ඒකිට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවලු තවදාවත්ම විසදෙන නැති. ඒකි දාන ස්ටේටස් එකක් තමයි (අපි හැමෝගෙම ජීවිත වල හිටියා එහෙම කරයි කියලා හීනෙකින්වත් නොහිතපු කෙනෙක්), ලගදි දැක්කා මේකිව මීට වෙන්න කොල්ල එනවා. මේකි බෑග් එක ඇරලා පර්ස් එකත් ඇරලා සල්ලි වෙන්න ඕන කොල්ලට දුන්නා.
    කෙල්ල වෙලාවකට ට්ස්ඇප් ස්ටේටස් අප්ඩේට් කරනවා (මුලින් හම්බවෙන මිනිස්සුන්ට අපි රැවටෙනවලු, පස්සේ හොඳ මිනිස්සු හම්බ වෙනවලු එතකොට පරක්කු වැඩියිලු)ල (ජීවිතය හරි අමාරුයි කියලා මම දන්නවලු මම ඔයා දිනනකන් බලාගෙන ඉන්නවලු)....මෙික් කියන්නේම මම යාලුවෙක්, තාත්තා වගේ, නැත්තම් අයියා වගේ කියලා..උඹලට මේක තෙරන්නේ මේකිට මොකක් වෙලා වගේද?
    ගොනක් වෙන්න ඇති
    දවසේ සල්ලි දෙන්න ඇත්තේ
     
    අහක යන නයි ..... අස්සේ දාගන්න එපා කියලා කතාවක් තියෙනවනෙ. අහු වෙන්න එපා. කොහේවත් ඉන්න අයගෙ ප්‍රශ්න වලට අපි පලිත් නෑ. අපේ ප්‍රශ්න කාටවත් දෙන්න යන්නත් හොද නෑ. අනුකම්පාව භූමිකම්පාවක් විය හැකියි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kelin kiypan, eki uba ekka hasiruna widiyata ubage hithe love ekak awa kiyala, a nisa yaluwek wage inna amarui kiyala. love karanna brinam idala hitala room yanna hari enna kiyapan. ehema behe kiuwoth yalukama nawaththala, katha karana ekath nawaththala imu kiyapan.

    pahadiliwa kiyapan, eki nisa ubata dan wena kellek try karannath beha kiyapan.

    ps. hari giye nethnam, ubala yana bus route ekai time ekai mata PM karapan.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    වැල කතාමාලාවක උත්කර්ශවත් අවස්තාව මෙසේ ආරම්භය සනිටුහන් කල වගයි!!
    79Pcidu.jpg