මේ සුන්දර රට... read more

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
Menik_Farm_Chettikulam_Vivunia_20090524_01.bmp




"මේ සුන්දර රට ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් කෑලි කෑලි වලට කඩලා දාන්න එපා සහෝදර සහෝදරවරුනි.රට ජාතිය වෙනුවෙන් කතා කරන්න,අන්තවාදයට එරෙහිව හඬ නගන්න,ඒ වුණාට කවදාවත් මනුස්සයෙක් ව ජාතියෙන් ආගමෙන් මනින්න යන්න එපා.ආගමක් ගැන විවේචනය කරාට කමක් නැහැ හැබැයි සාමදානව,සන්සුන්ව නිදහස් චින්තනය අගය කරන බුද්ධිමතුන් එක්ක.
මේ රටේ ජාත්‍යාලය බඩ රස්සාව කරගත් බො.බ.සේ, සි.රා, ඒ.සී.ජේ.යූ වගේ සංවිධාන පස්සෙ එක් රොක් වෙන්න එපා.ඒ පුද්ගලයන්ට ඕන ජාත්‍යාලය විකුණන් කාලා පාර්ලිමේන්තුවට යන්න.ඉතිහාසේ පුරාවට මේ වගේ සංවිධාන ඉඳල තියෙනවා.ජර්මනිය,යූගොස්ලේවියාව,
රුවන්ඩාව,ජපානේ වගේ රටවල් මේවට හොඳ උදාහරණ(ජපානේ හොඳ බෞද්ධ රටක් කියලා අපේ සමහරු උඩපැන්නට බලන්න ඔය පුහු ජාත්‍යාලයක් හින්දා 1945ට ඉස්සෙල්ලා ජපානෙ කරපු ජඩ වැඩ.ඒ වුණාට ජපන්නු තමන්ගේ වැරැදි හදාගෙන දියුණු වුණා).රට,ජාතිය ආගම රකින්න හැබැයි මේ වගේ ගොන් විදි වලට එපා.

ජය වේවා!"

ශාන්ත හපුගම්මන
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මේ සුන්දර රට... read more 04-19-2013 07:07 PM පොන්ස්පල ඩෝ මෙතන ජාතිවාදය අවුස්සන්නේ නැත

:oo:
මේ රෙප් කපපු එකාට අමු කැවිලද?