මේ සෙට් එක පේන්න නැත්තෙ ඇයි? මක් වෙලාද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    වෙනදා මේ කාලෙට ගොඩක් බිසී වෙන කෑගහන කට්ටිය මෙදා හොයාගන්නත් නෑ වගේනෙ.

    පැතුම් කර්නර්
    රන්ජන් රාමනායක
    නාගානන්ද
    විමලේ
    ඉරාජ්
    ඩෑන්
    ඥාණසාර

    තව ඉන්නවද?
    Smackdown Live What GIF by WWE


    එක්කෝ මුංගේ වැඩ මට මිස් වෙලාද?
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    කර්නල් නම් ලගදි itn ආවා

    පරයා කියපු විදිහට මුලින්ම ඇප තැනපත් කරන්න ඕන ඌ
    ------ Post added on Aug 23, 2024 at 11:34 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    wimalewa dakka delete buwath ekka dewaleka gihin innawa nan me langadi video ekak
     

    AnuradhaRa

    Well-known member