මේ සෙට් එක මතකද

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මේ සෙට් එක ඉන්න ඉංග්‍රීසි පොත් ටික තියෙනවා නම් කීයක් දීලා හරි ගන්නවා. තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න


    1667453696192.jpeg
    1667453711973.jpeg
    1667453738755.jpeg
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පරණ සිලබස් එකේ විද්‍යාව + ඉතිහාසය පොත් ටික පට්ට. අලුත් සිලබස් එක නම් ජරාවක් තනිකර , කිසිම ඉන්ටරෙස්ටින්ග් දෙයක් නෑ
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Tibba wage matakai issara nam, dn nm bothal pattara karayekta dila ati.
    අයියෝ අපරාදේ බන්

    පරණ සිලබස් එකේ විද්‍යාව + ඉතිහාසය පොත් ටික පට්ට. අලුත් සිලබස් එක නම් ජරාවක් තනිකර , කිසිම ඉන්ටරෙස්ටින්ග් දෙයක් නෑ
    ඔව් බන් ඒ කාලේ පට්ට සුන්දරයි
    මම මාර ආසයි ඒ චිත්‍ර ටිකට
    ගමේ දර්ශන ටික වාවු
    ------ Post added on Nov 3, 2022 at 11:12 AM
     
    • Like
    Reactions: sakuntha1996