මේ සෙට් එක ඉන්න ඉංග්‍රීසි පොත් ටික තියෙනවා නම් කීයක් දීලා හරි ගන්නවා. තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න
අයියෝ අපරාදේ බන්Tibba wage matakai issara nam, dn nm bothal pattara karayekta dila ati.
ඔව් බන් ඒ කාලේ පට්ට සුන්දරයිපරණ සිලබස් එකේ විද්‍යාව + ඉතිහාසය පොත් ටික පට්ට. අලුත් සිලබස් එක නම් ජරාවක් තනිකර , කිසිම ඉන්ටරෙස්ටින්ග් දෙයක් නෑ
Nane bn matath oké hitapu unwa mathakai neඔය 93 ඉපදුන උන්ගෙන් පටන් ගත්ත සිලබස් එක. අපෙන් ඉවරවුනේ ඕකට කලින් සිලබස් එක.
උඹ මොන අවුරුද්දේද?Good old days
Nane bn matath oké hitapu unwa mathakai ne
------ Post added on Nov 3, 2022 at 12:31 PM
මටත් මතකයි ඒ අපේ බාප්පාගේ පුතාගේ පොත නිසා. ඌ 93 නිසා මතකයි., නැත්තන් මේක අපේ සිලබස් එක නෙමෙයි.