මේ සෙනසුරාදා ඉරිදා

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    දාන එකක් නෑ. ඇඳිරිනීති දාල නවත්තන්නත් අමාරු වෙයි. ඩොලර් ප්‍රශ්නෙ තාම එහෙමමයි. ඉස්සරහට තව අවුල් යයි. අවුරුදු කන්නත් අමාරු වෙයි මිනිස්සුන්ට. ඒ අස්සෙ පාස්කුවෙ අවුරුදු 3 එනවා.
     
    • Like
    Reactions: Ryan08