අපෙ ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන ඕනෙ වීඩියෝ එකක් ඩවුන් කරගන්න පුලුවන් විදියක් ඕනෙ! කලින් පාවිච්චි කලේ zed කියන extention එක, අලුතෙන් ඩව්න්ලෝඩ් කරගන්න බෑ remove කරල!
IDM (Paid), DownloadHelper (Browser addon) (Free)
2021 idm lifetime license aduwata dala thibila mamath gathha
koheda?2021 idm lifetime license aduwata dala thibila mamath gathha
e bay eke mama licence eka 4500kata da koheda gathha ape email ekatamayi reg vunekoheda?
DownloadHelper (Browser addon) (Free)
මෙන්න මේක මාත් පාවිච්චි කරනවා. අව්ලක් නැතුව වැඩ.
IDM (Paid), DownloadHelper (Browser addon) (Free)
JDownloader free
download karanna one video eka dapanමේ එකක් වත් හරි ගියේ නෑ බ්රදර්ස්
Eke link ekakvath copy krnna naha! Site ekata log wela blnna vithryi puluvn!download karanna one video eka dapan
මේක කල්පනා වුනේ නෑ නෙ !
මේ එකක් වත් හරි ගියේ නෑ බ්රදර්ස්
ක්ලාස් එකක රෙකෝඩින්ස් වගයක්
institute karayanta wenama server na. oka backend eken popular streaming site ekaka thiyenne. godak welawata YT ma thama thiyenne. nath nam zoom eken karapuwama ekema link thiyenne.නෑ නෑ institute එකේම සයිට් එක