මේ හමුදාපාලනයේ ආරම්භයද?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    උඹලාට අමුත්තක් දැනෙන්නෙ නැද්ද මෙච්චර දෙවල් වෙලත් පොලිසිය / හමුදාව මුකුත් බාධාවක් නෑ මේ වෙනකල්.
    හැබැයි දැන් කොළඹට මහා සේනාවක් ඇතුල් වෙලා.

    මටනම් හිතෙන්නෙ අපි සුපිරි ගේමක අහුවුනා කියලා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ආමි කාරයන්ගේ පව්ල් ඉන්නේ කොළඹ නෙවි
    මිනී මරලා ගමේ පව්ල් ටික නැති කරගන්නයි එහෙම උනොත් වෙන්නේ
    විජේවීරට කෙල උනෙත් කතාවක් කියල
     
    • Like
    Reactions: Solo Rider

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    BNS lawa Amathaka Karanda Epa
    image-2022-05-09-210609027.png
     
    • Like
    Reactions: jhnnwp

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
    math hithanne meka thamai.

    aru illa as nowenna hitiye. set eka dammala gassala minissunwa elewwama okkoma iwarai kiyala hitan hitiye.
    ekane police ewun arunge marayo gahanakam balan hitiye. Plan karalama karapu wadak.

    un hithuwe na minissu magadi allagena nelai kiyala.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
    එහෙම උනොත් හොඳයි.

    මේක දුරදිග නොයා ගොඩදාගත්තොත් ඇති
     
    • Like
    Reactions: Glitch

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Plan ekakuth yatin yanwa bn aniwa , plan ekak Dan idan patan gannath pukuwan
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තාම මොනවත් කියන්න කල් වැඩියි .
    ඉස්සර ඉදන්ම කියනවා හැබැයි හමුදා පාලනයක් එනවා කියලා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    තාම මොනවත් කියන්න කල් වැඩියි .
    ඉස්සර ඉදන්ම කියනවා හැබැයි හමුදා පාලනයක් එනවා කියලා
    ලොකු ආමි සෙට් එකක් යනවා වීඩිායෝ ආවනේ බන් කීපයක්ම.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලොකු ආමි සෙට් එකක් යනවා වීඩිායෝ ආවනේ බන් කීපයක්ම.
    ඔව් අනිවාර්යෙන්ම හමුදාවෙන් දාන්න වෙනවා නැත්නම් පොලිසියට කොන්ට්‍රොල් නැහැ
    89/87 කාලේ වගේ තියලා දායිද දන්නේ නැහැ 100 කට 200 කට වගේ එක තැනම
     
    • Sad
    Reactions: CondomWisdom

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
    Wedi tibboth UN bahinwa...ai katha dekak ne..hiti wage wenwa 💯 sure
     
    • Like
    Reactions: Hyperx99

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාපාලනයක් දැම්ම එන්නෙ නැ, අද සජියට උන දේත් එක්ක මිනිහත් ඉවරයි, ලපකුමාරය තමයි ඉන්නෙ අගමැති වෙන්ඩ,අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල ,

    මේ වෙලාවෙ ඉදල බයියො උන්ඩියල් විතරක් යුස් කරපල්ල ,එකෙක් බැoකු වලින් එවන්ඩ එපා ඩොලර්,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    හමුදා පාලනයක් ගෙන්න තිබ්බ රටේ සල්ලි ටිකක් තියෙනවනම්
    නැවක් හරෝගෙන ගියගමන් සවෙන්ද්‍රත් බඩගින්නේ අපිත් බඩගින්නේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    විජේවීරට කෙල උනෙත් කතාවක් කියල
    ඔව් රෑ වැටුණු වලේ දැන දැන දවල් වැටෙන්න යන්නේ ගොන් ප#ku
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හමුදා පාලනයක් ගෙන්න තිබ්බ රටේ සල්ලි ටිකක් තියෙනවනම්
    නැවක් හරෝගෙන ගියගමන් සවෙන්ද්‍රත් බඩගින්නේ අපිත් බඩගින්නේ
    උන් ටිකට ඇති නේ බන්. එහෙම ආවොත් අපිට ෂෙඩ් ගානේ යන්න වෙන්නෙ නෑ.

    Wedi tibboth UN bahinwa...ai katha dekak ne..hiti wage wenwa 💯 sure
    මුන්ට දැන් යන්න තැනක් නෑ. ඒක හින්දා මුන් survival එකට ඕන බලු වැඩක් කරනවා මේ වෙලාවේ
    ------ Post added on May 9, 2022 at 9:50 PM