විල්සන් මාමා;24397535 said:ගාල්ලේ දවසින් ගිහින් එමු
ඊට පස්සෙත් ගියේ ඉතින් තව පන්සලකට. යටගල රජ මහා විහාරායට .මේක ලෙන් විහාරයක්. අපි ගියේ සෙනසුරාදා දවසක. එත් කිසි සෙනගක් නැහැ . මේකට ගියාම පුදුම සැනසිල්ලක් එන්නේ.
![]()
මේ දවස් වල හවසට ගාල්ලට වහිනව ද බන් ?
නාකි ඉලන්දාරියා;24398361 said:Don't visit jungle beach. It's very risky place to have a bath.