මේ හමුදාපාලනයේ ආරම්භයද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කොච්චර ප්‍රෙශර් එකකින්ද ඉන්නෙ කිව්වොත්, උඹට කියන්න වචනත් නෑ, එකම එක රිපීට් කරනවා.
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
    ඔය කරලා තියෙන්නේ, උබේ ලෑලි ගෙදර චූ කරත් වැටෙනවනේ ඒ හින්දා ඕනේ නෑ
    174480900-2748084228815584-1359289380009537086-n.jpg

    14f650e5-f0ed-42d2-adc8-e47ed1818dee.png
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපි හිතමු හමුදා පාලනයක් ආව කියල. මොන පාලනයක් ආවත් ආර්ථිකය හොඳට හදන්න එපැයි. ඒකට හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ඕනේ. හමුදා පාලනයක් ආවොත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වගේම ඉන්දියාවත් එකඟ වෙන්නේ නැහැ. බාග විට පකිස්තානය, බුරුමය වගේ රටවල් එක්ක සම්බන්ධතා පවත්වාගන්න පුළුවන් වුනත් අපේ ආර්ථිකයට ලොකු ආයෝජන කරන්න ඒ රටවල්වලට බැහැ. ඇමරිකාව, ඉන්දියාව ඇරුනහම අපේ රට ගැන ලොකු අභිලාශ තියෙන රටක් තමා චීනය. සමහර සිද්ධි නිසා හිත හොඳ නැති වුනාට හමුදා පාලනයක් පවත්වගෙන උදව් ගන්න හොඳම රටක් චීනය. හමුදා පාලනයක් ඇති වුනත් ලංකාවට චීනයේ vessel state එකක් වෙන්න වෙනවා. එහෙම නැතිව හමුදා පාලනයකට පවතින්න අමාරුයි.
     
    • Sad
    Reactions: CondomWisdom

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
    මයිනා ගියා උඹව දාලා, ඇඬෙනවා නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
    මම කියන්නේ ඕක 100% ෂුවර් එක තියාගන්නේ නැතුව ඇහැ අරගෙන ඉමු කියන එක. මේක ප්ලැන් එකක් කියන්න ඕනේ තරම් සාක්ෂි තියනවා. මේ සින් වෙන්න කලින් ඇයි හදිස්සි නිතිය දැම්මේ? උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්න. මුන් දැන් කිසිම කෙනෙක් කියන දේ අහන්නේ නැ . උන්ට ඕනේ ඕනෙම කෝස්ට් එකකින් බලේ ඉන්න
     
    • Like
    Reactions: CondomWisdom

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උඹලාට අමුත්තක් දැනෙන්නෙ නැද්ද මෙච්චර දෙවල් වෙලත් පොලිසිය / හමුදාව මුකුත් බාධාවක් නෑ මේ වෙනකල්.
    හැබැයි දැන් කොළඹට මහා සේනාවක් ඇතුල් වෙලා.

    මටනම් හිතෙන්නෙ අපි සුපිරි ගේමක අහුවුනා කියලා.
    Chinee mecchara diyu vuneth vedi thibbata passe
     
    • Sad
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මම කියන්නේ ඕක 100% ෂුවර් එක තියාගන්නේ නැතුව ඇහැ අරගෙන ඉමු කියන එක. මේක ප්ලැන් එකක් කියන්න ඕනේ තරම් සාක්ෂි තියනවා. මේ සින් වෙන්න කලින් ඇයි හදිස්සි නිතිය දැම්මේ? උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්න. මුන් දැන් කිසිම කෙනෙක් කියන දේ අහන්නේ නැ . උන්ට ඕනේ ඕනෙම කෝස්ට් එකකින් බලේ ඉන්න
    ඔව් දැන් ආයේ සාමකාමී / කලහකාරී කියලා නෑ හැමෝටම එක හැන්දෙන් තමයි බෙදන්නෙ.
    88/89 re-incarnation
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවට පිස්සු නැ මේ මරාලෙ කර ගහ ගන්ඩ, අර ගොබ්බ කාදිනලයි ගුපියොයි ජෙප්පොයි නම් කර ගහගෙන වදවෙලාම යයි..🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කරලා තියෙන්නේ, උබේ ලෑලි ගෙදර චූ කරත් වැටෙනවනේ ඒ හින්දා ඕනේ නෑ
    174480900-2748084228815584-1359289380009537086-n.jpg

    14f650e5-f0ed-42d2-adc8-e47ed1818dee.png
    කෝ උබලගෙ කයිය විතරයො ,.පොටෝශොප් එකෙන්ද ගහන්නෙ 🤣🤣🤣🤣🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    Mata mathakai gota dinapu mul kaale ape un hamuda palanayak illuwa. Dan denna hadaddi awul gihin.
    oka thama hutto kiyanne gon katha kiyanna kalin deparak hithaa balanna kiyala.
    oya rangana un okkoma pana pitin inne thama police civil minissunwa palane karana nisa. Martial Law dammoth oya aiyyala okkoma iwarai.
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Mata mathakai gota dinapu mul kaale ape un hamuda palanayak illuwa. Dan denna hadaddi awul gihin.
    oka thama hutto kiyanne gon katha kiyanna kalin deparak hithaa balanna kiyala.
    oya rangana un okkoma pana pitin inne thama police civil minissunwa palane karana nisa. Martial Law dammoth oya aiyyala okkoma iwarai.
    බහුතරය හිතුවේ යුද්දේ කාලේ LTTE එකට ගහපු නිසා ඇත්තටම රාජපස්සලා එයලාගේ ජාතියට විශේෂයෙන් සලකයි කියලා :D
    රජපවුල තමයි නියමට කරේ. දැනුත් නියමෙටම එහෙම හිතපු ජාතිවාදීයොන්ට පුක පැලෙන්න දෙනවා.
     
    • Like
    Reactions: todd2231048