ඔය පොඩි උන්ට මොන මහණදම් ද බන්.පව් ඉතින්.සිවුර දාගත්තට ළමා කම යන් නෑනේ.පොඩි කාලෙ ඔහොම දෙලොවක් අතරෙ අතරමං වෙලා ඉඳලා ලොකු වෙද්දි කොහොමහරි කැම්පසුත් ගිහින් කෑල්ලකුත් දාගෙන කැම්පස් අවුට් වෙද්දිම මිසින්.කොච්චර කීවත් ඔය පොඩි උන් මහණ කරන වැඩේ නවතින්නෙත් නෑ.කොහෙ නවතින්නද මේ වීඩියෝ එක බලලත් දොහොත් මුදුන් දීල සාදු කියන ඩයල් තමා වැඩිපුර ඉන්නේ.