මේ හාමුදුරු කෙනෙක්මද

security

Member
Oct 31, 2010
143
6
0
මේ හාමුදුරු කෙනෙක්මද

මේ හාමුදුරු කෙනෙක්මද නැත්නම්...:confused:
377537_284212251622635_100001015879642_830856_1116794045_n.jpg
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
ඔය කියන තරම්ම අවුලක් නෑ නේද..:rolleyes:හාමුදුරුවන්ගේ අතේ කොල්ලෙක්නේ එල්ලිලා ඉන්නේ..කෙලි පැටික්කෙක් නෙමේනේ නේද ..:D
කියන තරම් අශෝභන නෑ..ගමේ පන්සල් වලත් ඕනි තරම් කොල්ලො ඉන්නේ හාමුදුරුවරුත් එක්ක යාලුවෝ වගේ සමීපව..:cool:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ නේද මේ..
    හාමුදුරු කෙනෙක්ට ගැලපෙන්නේ නැති වැඩක් මේකනම්, එත් ඉතින් බලයට ලොබ බැඳ.. අනේ මන්දා.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අරලියගහ මන්දිරේ අරක්කු බිවුවට කමක් නැහැලු ;);)
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඔය කියන තරම්ම අවුලක් නෑ නේද..:rolleyes:හාමුදුරුවන්ගේ අතේ කොල්ලෙක්නේ එල්ලිලා ඉන්නේ..කෙලි පැටික්කෙක් නෙමේනේ නේද ..:D
    කියන තරම් අශෝභන නෑ..ගමේ පන්සල් වලත් ඕනි තරම් කොල්ලො ඉන්නේ හාමුදුරුවරුත් එක්ක යාලුවෝ වගේ සමීපව..:cool:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    මේ හාමුදුරු කෙනෙක්මද නැත්නම්...:confused:
    377537_284212251622635_100001015879642_830856_1116794045_n.jpg
    ane manda matanam meka dakkagaman penune namal budu fit ekak wage hamuduwange. anith eka hamuruwo hena wayasay. namal putek wage.. so mokadda weredda. :D