මේ හෑන්ඩ්බෑග් එක හොදයිද?

Hariyatama kiyai @Geshi95
පොඩියි හැබැයි නේද.. සල්ලි වගේ දාගෙන යන්න නම් හොදයි. ශිපින් එහෙම ඇඩ් වෙලා එද්දි ගාන වැඩි වෙයි.. මෙහෙන් ඊට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි මම හිතන්නෙ. මේකත් හොදයි හැබැයි. අම්මා කැමතියි නම් අරන් දෙන්න.. :)
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    පොඩියි හැබැයි නේද.. සල්ලි වගේ දාගෙන යන්න නම් හොදයි. ශිපින් එහෙම ඇඩ් වෙලා එද්දි ගාන වැඩි වෙයි.. මෙහෙන් ඊට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි මම හිතන්නෙ. මේකත් හොදයි හැබැයි. අම්මා කැමතියි නම් අරන් දෙන්න.. :)
    Balanna me dariwige therime apuruwa...