ඇයි බන් මුන්ට නිකන් මිනිස්සු වගේ ඉන්න බැරි. මුන්ට ඇත්තටම මානසික ලෙඩක්ද? සමහර උන් පට්ට violent වගේ.
ඒකි එහෙම නෑ බන්
2026 එන්න තියන Civics syllabus එකට දැනටම සමරිසි අයිතීන් කියලා පාඩමක් දාල කියල තමා ආරංචිය. එනකොට කොහොම වෙයිද දන්නේ නෑ. මෙයාව අගමැති + අධ්‍යාපන සම්බන්ධ නිසා ලොකු වැඩ ටිකක් plan කරලා ඇති කරන්න