මාතර නගරයට කිට්ටුව හදන මේ Ritz Carlton හොටෙල් එක කාගේද බන්? මේකේ පෙනුම පරණ french chateaus වගේ පෙනුමකට හදන්නේ. මේ හොටෙල් එක ඉස්සරහ තාම ගෙවල් 10 විතරත් තියනවා. මේක හදන උන් අනිවරෙන් ඒ ගෙවල් ටිකත් කොහොම හරි ගන්න ප්ලෑනක් ගහල ඇත්තේ. හැබැයි හැදුවම නම් පට්ට කොලිටියට තියේවි. ඔතන බීච් එකත් නියමයි.
location - google earth
location - google earth