මේ ෆිල්ම් එකට සබ්ටයිට්ල් එක හොයලා දියන්කෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    Manikarnika.The.Queen.Of.Jhansi.2019.1080p.BluRay.x264.AAC5.1-[YTS.MX]

    ඔය කොපියට අදාළ එකම වෙන්න ඕන. වෙන කිසිම සබ්ටයිට්ල් එකක් සින්ක් වෙන්නේ නෑ හරියට. මැනුවල් සින්ක් කරන්නත් බෑ, හොයලා දියල්ලකෝ. 🙄
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Manikarnika.The.Queen.Of.Jhansi.2019.1080p.BluRay.x264.AAC5.1-[YTS.MX]

    ඔය කොපියට අදාළ එකම වෙන්න ඕන. වෙන කිසිම සබ්ටයිට්ල් එකක් සින්ක් වෙන්නේ නෑ හරියට. මැනුවල් සින්ක් කරන්නත් බෑ, හොයලා දියල්ලකෝ. 🙄
    SubtitlesSynch meken manual karanna baluwe nadda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඔකේ එකක්වත් සෙට් වෙන්නේ නෑ.

    නෑ බන් සෙට් නෑ

    VL sub එකෙන් හරි එක එන්නෙ නැත්ද?
    ඒ මොකක්ද?

    SubtitlesSynch meken manual karanna baluwe nadda
    නෑනේ ඒ මොකක්ද?🤔
    අඩෝ අඩෝ ඒක නම් සෙට් වුනා.. අම්මෝ තෑන්ක්ස්.. 😍😍😍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    • Love
    Reactions: Heshan Daminda

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මේකේ මොකක්ද සීන් එක?
    සුද්දට against යටත්විජිත කාලෙ 1700සිය ගනන්වල යුද්ධ සීන් එකක් අමිතාබ්/ අමිර්කාන් ඉන්නව, මාත් බෑවත් බැලුවෙනෑ.

    අමතක උනා මේකත් තියනවා Kesari (2019)
     
    Last edited: