Minority Report
ඉස්සර බැලුව මේවයෙ නම් මතකත් නෑ දැං
අන්න හරිඉස්සර බැලුව මේවයෙ නම් මතකත් නෑ දැං
තව එකක් තියෙනව. හිරේ ඉද්දි කකුලෙන් පාගල එකෙක්ගෙ ඔලුව කඩල දාන්නෙ.. ඒකෙ නමත් මතක නෑ
මං හිතන්නේ ඔයා කියන්නෙ Minority Report (2002) ගැන.ටොම් කෘෘස් ඉන්නෙ, අනාගතේ වෙන අපරාධ දකින්ඩ පුලුවන් සිස්ටම් එකක් තියෙනව




මං හිතන්නේ ඔයා කියන්නෙ Minority Report (2002) ගැන.
මේකෙ වෙන්නෙ විශේෂ පොලිස් ඒකකයකට පුළුවන් අපරාධයක් වෙන්න කලින් මිනීමරුවන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්.
ඒ විශේෂ පොලිස් ඒකකයේම ඉන්න නිලධාරියෙක්වත් අනාගතයේ සිදුවෙන්න තියෙන මිනීමැරුමකට චූදිතයෙක් වෙනවා.
ටොම් කෲස් ඉන්න ස්ටීවන් ස්පීල්බර්ග්ගේ චිත්‍රපටියක්.![]()

Game of thrones - Sir Jaime Lannister

ජේමි මරන්නෙ කකුලෙන් පාගලා නෙමේ.Game of thrones - Sir Jaime Lannister



නෑ බං
ෆිල්ම් එකක්. හෙන පලිගැනීමක් තියෙන්නෙ
අන්තිමට හිර කූඩුවෙ ඌත් සියදිවි නසා ගන්නව
ආ දැන් මතක් වුණා තට්ටෙ ගාල ඉන්නෙ. ඔලුව පිටිපස්සෙ ලොකු කුරුසයක් පච්ච කොටල තියෙනව
Damage (1992) ද?මටත් තියේ ෆිල්ම් එකක නමක් දැන ගන්න......
මේක බලන්න පටන් ගනිද්දී මම හිටියේ කන් පාත් වෙන්න ගසලා බව කියන්නට ඕනෑය....
නමුත් ෆිල්ම් එක බලාගෙන යද්දී මගේ වෙරි හිදුනා......
මේකයි ප්ලොට් එක...
යම් සම්භාවනීය දේශපාලකයෙක්. යහපත් ෆැමිලි ලයිෆ් එකක්.
පොර තමන්ගේ පුතා ගේ කෙල්ලව සෙට් කර ගන්නවා....
අන්තිමට එකී එක්ක *** *** ඉන්දෙද්දී එපාර්ට්මන්ට් එකක පුතා එතනට එනවා.
පුතාශෝක් වෙලා පස්සෙන් පස්සට ගිහින් පඩි පෙළ මුදුනේ ඉදන් බිමට වැටිලා මැරෙනවා...
කෙල්ල යන්න යනවා....
පොර අන්තිමේදී සියලු දෙයින් අයින් වෙලා පඩි පෙළක් යට පොඩි කාමරක ජිවත් වෙන්න ගන්නවා......
මේ ෆිල්ම් එක මට බොක්ක රත් වෙන්න වැදුණු එකක්.
පොඩ්ඩක් දන්නා එකෙක් කියපල්ලා ෆිල්ම් එකේ නම්.....
සහ බාගන්න තැනක්......
අවන්කවම කියන එකා ට පින් අත්වෙනවා.........






Damage (1992) ද?
ඒකෙ තියෙන්නෙත් ඔය වගෙ කතාවක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එයාගෙ පුතා බඳින්න ඉන්න කෙල්ල එක්ක හුටපටයක් ඇතිකරගෙන ඒක මාට්ටු වෙන එකක්.
පොඩිහිටියන්ට බලන්න හොඳ නැති එකක්.
ඔයා කියන එක මේක නොවෙන්නත් පුළුවන් වුනත් මේක බලන්න.
මේකත් හොඳ චිත්‍රපටියක්.![]()

I was kidding!well...
seems 44 years old young man is still a podihitiya.......
thanks anyway man......!!!!
let's have a look....


well...
seems 44 years old young man is still a podihitiya.......
thanks anyway man......!!!!
let's have a look....
You're welcome!again thanks man...
that's the one I needed......
+rep


well...
seems 44 years old young man is still a podihitiya.......
thanks anyway man......!!!!
let's have a look....


තව විශේෂ මුකුත් මතක නැද්ද?matath film ekak hoyala denna
kollek car eken aluth gedarakata ena ho gedarin yana scene ekakin patan ganne
lassana podi kellek innawa pare balagena
love story ekak
echcharai mathaka
puluwan nam hoyala denna
ara podi kella wa aye balanna asai



