මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම නං මතක නෑ බං :no:
    ලමයි හිටියද කියලවත් මතක නෑ ඕක බලද්දි මට අවුරුදු 4ක්වත් නැද්ද කොහෙද :sorry:
    අන්තිමට මිනිස්සු ටිකක් හුලු අත්තක් හරි මොනා හරි අරගෙන ඒක ඇතුලට ගිහිං ගිණි තියනව හරි ඒ වගේ මොකක් හරි කරනව වගේ එකක් තිබ්බ මතකයි.

    උඹට අවුරුදු 4 වුනේ ක්එක්දාස් නමසිය කීයේදීද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක නම් ගැලපෙන්නේ නෑ වගේ ළමයි නෑනෙ ඔයාගේ එකේ. :baffled:
    ටෙඩි බෙයාර් කෙනෙක් හොඳම යාලුවා කරගෙන ඉන්න කොල්ලෙක් ඌට කරදර කරන උන්ව ඌ කැලේ දී හොයාගත්ත වලකට තල්ලු කරනවා. :baffled:
    ඒ වලේ ඉන්න අමුතු සත්තු උන්ව කනවා. :baffled:

    :(
    මේක නෙමේ බං :no:
    අරකෙ මිනිහෙක් තල්ලු කරන කතාවක්ම නෙමේ බං. නිකං ඒ වල conscious වගේ. අර බාඳුරා මල් වගේ ඒක යැපෙන්නෙ ඒකට මිනිස්සු වට්ටගෙන ඒ මිනිස්සුන්ගෙන්ද කොහෙද.
    තව වල නිකං පොලොවෙ තිබ්බෙ මේ වගේ.
    වැහිල තියෙද්දි හොයන්න බෑ පොලොවෙ පාටමයි. ඇරුනාම දකුණු පැත්තෙ එක වගේ.
    image.png

    ලමයි නෑමයි කියන්න බෑ ඉන්නත් ඇති නොඉන්නත් ඇති. ගොඩක් පොඩි කාලෙ බලපු නිසා එහෙම හරි හමං මතකයක් නෑ :no:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    මං බලපු ඔයාගේ විස්තරේට ටිකක් හරි සමාන වෙන එකක් මේ වෙලාවේ නම් මතක්වෙන්නෙ නැහැ. :no:
    ඒත් දැන් ඇහුවට පස්සෙ මටත් හොයාගෙන බලන්න තියෙනවා නම් කියලා හිතෙනවා. :sorry:
    අවුරුදු 4ක ළමයෙක්ට මතක නැතිවුනත් වෙන කරන්නම දෙයක් නැති හින්දා පොඩි දේවල් ටිකක් අහන්නම් අදහසක්වත් ගන්න. :(
    මුළු චිත්‍රපටියම ගෙතිලා තියෙන්නෙ ඔය "මිනිස්සු කන වල" වටා ද, එහෙම නැත්නම් ඒක චිත්‍රපටියක එක සිදුවීමක් විතර ද කියලවත් මතක නැද්ද? :frown:
    තව මොකක්ම හරි පුංචි සිදුවීමක්වත් මතක නැද්ද? :sorry:
    දළ වශයෙන් බලපු කාලය ගැන කියන්න පුළුවන් ද? 90 ගණන්වල වගේ ද? නැත්නම් ඊටත් පරණ ද?
    කළු-සුදු ද වර්ණ ද? :nerd:
    TV එකේ ගිය චිත්‍රපටියක් ද? ටෙලි නාට්‍යයක් ද? :nerd:
    අවුරුදු 4ක දරුවෙක් විදිහට බලපු එකක් නම් ගොඩක් දුරට දරුණු හෝ නරක එකක් වෙන්නත් බැහැනේ. :dull:
    පොඩ්ඩක් ඔය ගැනම ටිකක් හිතුවොත් මොනවම හරි මතක් වෙයි. :baffled:
    දැකපු හීනයක් හෝ හිතින් මවාගත්ත එකක් එහෙම නෙමේ කියලා විශ්වාසයිනේ? :rolleyes:
    මට තව විස්තර ටිකක් කිව්වොත් මාත් හොයන්න උත්සහයක් දෙන්නම් මොකද මටත් දැන් ආසාවක් ආවා මේක හොයාගෙන බලන්න. :yes:
     
    බැලුවෙ ටීවි එකේ තමා :yes: එතකොට CD ඩෙක් මොකුත් තිබ්බෙ නෑ. :yes: ලංකාවෙ එකක් වෙන්න බෑ මට ඒකෙ කියපු කිසිම දෙයක් මතක නෑ. බලනකොට එතන හිටපු කෙනෙක් විස්තර කරනනව විතරයි මතක. මතක විදිහට ඔය අමුතු වල හිමාලෙ හරි ඔය වගේ මොකක් හරි කඳු තියෙන හුදකලා ගමක වගේ තිබ්බ මතක. සමහර විට ඒ කෙනා වෙන දෙයක් ගැන ඒ වෙලාවෙ කතා කලාද දන්නෑ මට එහෙම දෙයක් කිව්ව මතකයි.

    යන්න නං ඇත්තෙ 98 99 2000 2001 මේ කාලෙ කිට්ටුව. හරියටම 4ද කියල මතක නෑ :no:

    කතාවෙ දුම් තියෙනව මතකයි. ඒ වල අමුතු දුමක් නිකුත් කරනවද කොහෙද.

    අන්තිමට මිනිස්සු ටිකක් කැමැත්තෙන්ම වල ඇතුලට යනව මතකයි ඒක විනාශ කරන්නද කොහෙද.

    බලනකොට විස්තර කරලා දුන්නු කෙනාගෙන් පස්සෙ කාලෙකවත් අහලා බැලුවේ නැද්ද? :angry:
    අනිත් එක, හොඳටම විශ්වාස ද ඒක නිකන්ම පොළවෙ නොපෙනෙන්න වගේ තියෙන වලක් කියලා? :baffled:
    නිකමටවත් මතක නැද්ද ඒ පොළව යට ඉන්න ලොකු විරූපී ජීවියෙක් (grotesque creature or monster) කියලා? :shocked:
    මං මෙහෙම අහන්නෙ ඔයා කියපු විස්තරේ අනුව Google එකේ හොයද්දී ඒ වගේ පොළව යට ඉඳන් උඩට ඇවිත් මිනිස්සු කන අමුතුම විරූපී ජීවියෙක් ඉන්න චිත්‍රපටි වගයක් අහුවුනා. :growl:
    එකෙ ඔයා කලින් කිව්ව බෝම්බ ගහන දුම් දාන වගේ දර්ශනත් තියෙනවා. :eek:
    නිකන්ම පොළව යටට මිනිස්සු ඇදගැනීමක්ම නෙමේ නම් සමහර විට ඒ යට ඉන්න අමුතු දරුණු සතෙක් වෙන්න බැරිත් නැහැනේ? :nerd:
    ටිකක් කල්පනා කරලා බලලා කියන්න මතක් වුනොත්. :sorry:
     
    විස්තර කලේ කව්ද කියලවත් මතක නෑ :no:
    පොලොව යටට ඇදගැනීමකට වඩා තියෙන්නෙ අතන වලක් තියෙනව කියල දන්නැතුව ගිය ගමං මල වගේ ඇරිල ඇතුලට වැටෙන එක.
    වලෙං සත්තු ආව කියල නං මතකයක් නෑ :no:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    විස්තර කලේ කව්ද කියලවත් මතක නෑ :no:
    පොලොව යටට ඇදගැනීමකට වඩා තියෙන්නෙ අතන වලක් තියෙනව කියල දන්නැතුව ගිය ගමං මල වගේ ඇරිල ඇතුලට වැටෙන එක.
    වලෙං සත්තු ආව කියල නං මතකයක් නෑ :no:
    පොළව යට ඉන්න විරූපී ජීවියෙක් නෙමේ නම් කවුරු හරි පොළවෙ අටවපු උඩට ඇරෙන උගුලක් වගේ එකක් ද? :baffled:
    පොළවේ තියෙන වලක් වෙන්න බැහැ කියලමයි මට හිතෙන්නෙ උඩට ඇරෙනවා කිව්වම. :dull:
    එහෙම නැත්නම් පොළව ඇතුළට ගිලාබහින quicksand වගේ වෙන්න බැහැ ද? :oo:
    මේ තුන ටිකක් බලන්න. :sorry:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොළව යට ඉන්න විරූපී ජීවියෙක් නෙමේ නම් කවුරු හරි පොළවෙ අටවපු උඩට ඇරෙන උගුලක් වගේ එකක් ද? :baffled:
    පොළවේ තියෙන වලක් වෙන්න බැහැ කියලමයි මට හිතෙන්නෙ උඩට ඇරෙනවා කිව්වම. :dull:
    එහෙම නැත්නම් පොළව ඇතුළට ගිලාබහින quicksand වගේ වෙන්න බැහැ ද? :oo:
    මේ තුන ටිකක් බලන්න. :sorry:

    :no::no::sorry:
    මේ එකක්වත් නෙමේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Minority Report

    අන්න හරි :) ඉස්සර බැලුව මේවයෙ නම් මතකත් නෑ දැං

    තව එකක් තියෙනව. හිරේ ඉද්දි කකුලෙන් පාගල එකෙක්ගෙ ඔලුව කඩල දාන්නෙ.. ඒකෙ නමත් මතක නෑ

    anyone has link to download this :)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මටත් එකක් තියෙනව. මං බලනව මතක පලවෙනි ෆිල්ම් එක.
    මතක විදිහට කතාවෙ තියෙන්නෙ අමුතු වලක්. මේ වල පොලොවෙ පාටමයි බිම තියෙනව කියල හොයන්න බෑ. මිනිස්සු ඒක උඩිං ඇවිදං එහෙම යනව එතකොටම ඒක කරන්නෙ එක පාරට ඇරිල මිනිහව වලට වට්ටනව. ඒක යැපෙන්නෙ එහෙම වැටෙන මිනිස්සුන්ගෙන්ද කොහෙද.

    කතාවෙ තව ඒ වල දුමක් එවල මිනිස්සුන්ව ඇදල ගන්නවද කොහෙද මතකයි. සමහර විට මිනිස්සු බෝම්බ වගේ ගහපුවගෙ දුම්ද දන්නෙත් නෑ. මේක බැලුවෙ අකුරු වත් කියවන්න බැරි කාලෙ ගොඩක් පොඩියි :sorry:

    ඉංග්‍රීසිද වෙන බාසාවක්ද කියල දන්නෑ. මේ වගේ කතාවක් කවුරු හරි දන්නවද ?

    can't figure out

    Watch this too, if not yet :)

    gtWLtMe.jpg

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    :no::no::sorry:
    මේ එකක්වත් නෙමේ
    ඒත් පොළවෙ තියෙන නිකන් වලක් ඔයා ඇඳලා තියෙනවා වගේ උඩට ඇරෙන්න වැහෙන්න බැහැනේ? :baffled:
    වෙන සිංහල හෝ ඉංග්‍රීසි වචනයකින් විස්තර කරන්න මුකුත්ම මතක්වෙන්නෙ නැද්ද "වලක්" (pit/hole) කියන්නෙ නැතුව? :baffled:

    තව වල නිකං පොලොවෙ තිබ්බෙ මේ වගේ.
    වැහිල තියෙද්දි හොයන්න බෑ පොලොවෙ පාටමයි. ඇරුනාම දකුණු පැත්තෙ එක වගේ.
    8Dbcvi8.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒත් පොළවෙ තියෙන නිකන් වලක් ඔයා ඇඳලා තියෙනවා වගේ උඩට ඇරෙන්න වැහෙන්න බැහැනේ? :baffled:
    වෙන සිංහල හෝ ඉංග්‍රීසි වචනයකින් විස්තර කරන්න මුකුත්ම මතක්වෙන්නෙ නැද්ද "වලක්" (pit/hole) කියන්නෙ නැතුව? :baffled:

    මං හිතන්නෙ වලක් වුනාට ඒක පොලොවෙ හැදෙන ලොකු බාඳුරා වගේ සතෙක්
    වෙන වචනයක් නං මතක් වෙන්නෙ නෑ :sorry: