මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    මටත් තියේ ෆිල්ම් එකක නමක් දැන ගන්න......
    මේක බලන්න පටන් ගනිද්දී මම හිටියේ කන් පාත් වෙන්න ගසලා බව කියන්නට ඕනෑය....
    නමුත් ෆිල්ම් එක බලාගෙන යද්දී මගේ වෙරි හිදුනා......

    මේකයි ප්ලොට් එක...

    යම් සම්භාවනීය දේශපාලකයෙක්. යහපත් ෆැමිලි ලයිෆ් එකක්.
    පොර තමන්ගේ පුතා ගේ කෙල්ලව සෙට් කර ගන්නවා....
    අන්තිමට එකී එක්ක *** *** ඉන්දෙද්දී එපාර්ට්මන්ට් එකක පුතා එතනට එනවා.
    පුතාශෝක් වෙලා පස්සෙන් පස්සට ගිහින් පඩි පෙළ මුදුනේ ඉදන් බිමට වැටිලා මැරෙනවා...
    කෙල්ල යන්න යනවා....
    පොර අන්තිමේදී සියලු දෙයින් අයින් වෙලා පඩි පෙළක් යට පොඩි කාමරක ජිවත් වෙන්න ගන්නවා......


    මේ ෆිල්ම් එක මට බොක්ක රත් වෙන්න වැදුණු එකක්.
    පොඩ්ඩක් දන්නා එකෙක් කියපල්ලා ෆිල්ම් එකේ නම්.....
    සහ බාගන්න තැනක්......

    අවන්කවම කියන එකා ට පින් අත්වෙනවා.........
    ඕක සෙට් උනා නම් "River Run Red" බලන්න. Nicolas Cage ඉන්නෙ. අත්වැරදීමකින් පොලිසියේ වැඩ කරන වයිෆ් අතින් රාජකාරි පිස්තොලෙ කාර් එකේ අමතක වෙනව. පුතා කාර් එක අරන් යනව. මගදි පොලිසියෙන් වාහනේ නවත්තල ලයිසන් ඉල්ලදි පුතා ලයිසන් එක ගන්න අම්මගෙ රජකාරි ගිනිඅවිය පොඩ්ඩක් එහාට කරනව. ඒක දකින පොලිසීයෙ එකා පිස්ටල් කියල බයවෙලා පොඩි එකාට වෙඩිතියල මරනව..



     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bd6sIHb.gif
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    machn uba kohomada films download karana link hoyaganne. torrent seed nethi hoygnna amaru films wala ehema. loku udawwak.
    Torrents නැත්නම් direct download කරන්න Google කරලා හොයලා බලන එකයි මං කරන්නෙ. :)
    ළඟක දී ඉඳලා මං වැඩියෙන්ම download කරන්නෙ HEVCBay එකෙන්. :cool:
    ඔයාට හොයාගන්න ඕන චිත්‍රපටියක් තියෙනවා නම් කියන්න මාත් හොයලා දෙන්න උදව්වක් දෙන්නම්. :yes: