මේ ෆිල්ම් එක මොකක්ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    මේ ෆිල්ම් එක මොකක්ද??

    අර බන් මායා කාරයෝ ටිකක් එහෙම ඉන්න ෆිල්ම් එකක් තියෙන්නේ, අර පස්සෙන් එන පෙට්ටගමක් එහෙම තියෙන ෆිල්ම් එක මොකක් ද?? ඉස්සර රූපවාහිනියෙ ගියා
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    The Color of Magic

    "The Color of Magic" ටීවී මිනි-සීරීස් එකද මචන්?

    Vznf1hr.jpg




    වැඩි විස්තර.....
    http://www.imdb.com/title/tt1079959/
    https://en.wikipedia.org/wiki/Terry_Pratchett's_The_Colour_of_Magic