මේ ෆිල්ම් එක මොකද්ද?

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මේ ෆිල්ම් එක මොකද්ද?



    මේ සින්දුවෙ තියෙන කොරියන් ෆිල්ම් එකේ නම මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ඕක මචන් film එකක් නෙමෙයි, Lee Seung Gi ගේ Difficult Words to Say කියන song එකේ visual එක