මේ ෆිල්ම් එක සිරාලු !!

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
මේ ෆිල්ම් එක සිරාලු !!

ෆිල්ම් එක තමා Act of Valor (2012)

මේ දවස් වල MC-Ultra එකේ යන්නේ ...
මේකේ කතාව බොරු සීන් එකක් වුනාට මේකේ රගපාන්නේ ඇත්ත US NAVY SEALS ලු ...
ඒ වගේම මේ ෆිල්ම් එකේ පාවිච්චි කරලා තියන guns සහ යධ උපක්‍රම ඔක්කොම ඇත්තළු...
මේ තියෙන්නේ trailer එක ..
පොඩ්ඩක් බලලා යන්න ...




ජය වේවා හැමෝටම !!
 
  • Like
Reactions: sadeeep

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    43,036
    6,289
    113
    Lakwan
    අපේ ලොක්කා කියල තියෙන්නේ USA බඩු පාවිච්චි කරන්න එපා කියල :lol::lol:

    ඕව් බන් මම නම් රුසියන් සහ චීන බඩු තමා පාවිච්චි කරන්නේ :P