මේ ෆිල්ම් එක සිරාලු !!
ෆිල්ම් එක තමා Act of Valor (2012)
මේ දවස් වල MC-Ultra එකේ යන්නේ ...
මේකේ කතාව බොරු සීන් එකක් වුනාට මේකේ රගපාන්නේ ඇත්ත US NAVY SEALS ලු ...
ඒ වගේම මේ ෆිල්ම් එකේ පාවිච්චි කරලා තියන guns සහ යධ උපක්රම ඔක්කොම ඇත්තළු...
මේ තියෙන්නේ trailer එක ..
පොඩ්ඩක් බලලා යන්න ...
ජය වේවා හැමෝටම !!